1 year ago Tags #ceylonwire කොළඹ 13 හදපු තට්ටු 14ක බිල්ඩිමෙන් පොලිසියට අලුත් ගෙවල් 40ක් කොළඹ 13 හි ඉදිකරන ලද මහල් 14 කින් යුත් පොලිස් නේවාසික සංකීර්ණයේ නිවාස 40 ක් නිල වශයෙන් භාරදීම ප්‍රවාහන අමාත්‍ය
1 year ago Tags #ceylonwire මෝටර් සයිකලයක් වෑන් එකක මුහුණට මුහුණ ගැටී කතක් මරුට මිනුවන්ගොඩ-වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී ඊයේ (15) යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් කාන්තාවක් මියගොස් ඇත. මිනුවන්ගොඩ සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ
1 year ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා ලංකාවට ගෙන්නන තෙල් මිල සීයට 10කින් වැඩිවෙලා ඊශ්‍රායල – ඉරාන යුද්ධය හේතුවෙන් මෙරට පිරිපහදුව සඳහා බහුලව භාවිත කරන සැහැල්ලු බොරතෙල් වන ‘මර්බන්’ මිල සියයට 10.7 කින් ඉහළ
1 year ago Tags #ceylonwire දරුවො නොසළකන වැඩිහිටියො ගැන දැනුම්දෙන්න මෙන්න Whatsapp අංකයක් වැඩිහිටියන් තම දරුවන් විසින් නොසළකා හැරීම ඇතුළුව වැඩිහිටියන් අපයෝජනයට ලක්වන සිදුවීම් පිළිබඳ දැනුම්දීම සඳහා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ
1 year ago Tags #ceylonwire ඊශ්‍රායලයට ශ්‍රී ලාංකිකයන් යැවීම අත්හිටුවයි ඉරානය ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් දියත්කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය තුළ උද්ගත වී ඇති යුද භීතිය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා
1 year ago Tags #ceylonwire අවුරුදු තුනකදී ලයිට් බිල සීයට 96කින් වැඩිවෙලා 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා විදුලි ගාස්තු අනුපාතය 96% කින් පමණ ඉහළ ගොස් ඇති බව මහබැංකු දත්ත පෙන්වා
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල – ඉරාන ගැටුම පහසුවෙන් අවසන් කළ හැකි බව ට්‍රම්ප් කියයි ඊශ්‍රායලය සහ ඉරානය ඊයේ (15) දින එකිනෙකාට එල්ල කරගත් ප්‍රහාර අතරින් ළමුන් ඇතුළු පුද්ගලයන් 10 දෙනකු මියගොස් ඇති අතර, ඊශ්‍රායල
1 year ago Tags #ceylonwire චන්දිමාල් හැඟීම්බර සටහනකින් මැතිව්ස්ට සමුදෙයි ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් හෙට ගාල්ලේදී සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත ඇන්ජලෝ මැතිව්ස් වෙත ගැඟීම්බර සටහනක් යොමුකර තිබේ.
1 year ago Tags #ceylonwire කොළඹ ඡන්දයේදී කොමසාරිස්වරිය පක්ෂග්රාහී වූ බවට සජබ නගරාධිපති අපේක්ෂකයා චෝදනා කරයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට සභිකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා අද පෙරවරුවේ පැවැති ඡන්ද විමසීමේදී බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය
1 year ago Tags #“FactCheck.lk_Reserves_on_Sri_Lanka’s_reporting_of_Foreign_reserves” ලංකාවේ සංචිත වැඩිවෙලා – හැබැයි චීනෙන් ගත්තු ඩොලර් බිලියන 1.4 අවුලක්ලු ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලද නිල විදේශ සංචිත සංඛ්‍යාව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4 කින් වැඩි වී ඇති බව