1 year ago Tags #ceylonwire ඉෂාරා එක්ක ගනුදෙනු කළ ගණේමුල්ල සංජීව ඝාතනයේ 17වැනි සැකකරු රිමාන්ඩ් ගනේමුල්ල සංජීව නමැති පාතාල නායකයා ඝාතනයේ 17 වැනි සැකකරු වන සුගත් අබේසිංහ, ලබන ජුනි (20) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත
1 year ago Tags #ceylonwire පාතාලේ රු.බිලියන 4ක වත්කම් තහනම් කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් රුපියල් බිලියන 04 කට අධික
1 year ago Tags #ceylonwire ඒකාබද්ධ විපක්ෂය හබක් – සීයට 50 නැති පළාත් පාලන ආයතන 23කින් 18කම බලය මාළිමාවට පසුගිය 12 වැනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ
1 year ago Tags #Air_India_ගුවන්_සේවය නවදිල්ලිය බලා යමින් සිටි තවත් ඉන්දීය ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක දෝෂයක් – වහාම හොංකොං බලා හරවා යවයි හොංකොං සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ගමන් කරමින් තිබූ ඉන්දීය ගුවන් යානයක් නැවත, හොංකොං බලා හරවා යවා තිබේ. රොයිටර් පුවත්
1 year ago Tags #ceylonwire දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ සාමාජිකයන් හයදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ හේතුව මෙන්න(වීඩියෝ) දඹුල්ල ප්‍රාදේශීය සභාව පිහිටුවීමට සහාය නොදැක්වූ පක්ෂ සාමාජිකයන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව,
1 year ago Tags #ceylonwire “ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න”-ට්‍රම්ප් ඉරාන වැසියන්ට දැනුම්දෙයි නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ඒ සිය සමාජ මාධ්‍ය
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම ලොතරැයි ජය ගොකරල්ලෙන් වාර්තා වේ-රුපියල් මිලියන 474ක් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලබා ඇති විශාලතම ලොතරැයි ත්‍යාගය දිනාගෙන ඇති බව රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ITN වාර්තා කරයි. ‘මෙගා
1 year ago Tags #Achievers_Night_2025 සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් විශිෂ්ටයන් අගයයි සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’
1 year ago Tags #ceylonwire මේ වෙලාවේ ඉන්දියාවත් එක්ක ළඟින්ම වැඩකරන්න ඕනෑ-රවී කියයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී ගිවිසුම හේතුවෙන් මෙරට නිෂ්පාදනය කර ඉන්දියාව වෙත බදු රහිතව අපනයනය කළ හැකි බව
1 year ago Tags #ceylonwire සරල කාරණේකට GMOA රජය අවසන් නිවේදන නිකුත්කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෛද්‍යවරුන්ට අතිරේක රාජකාරි සඳහා ලබා දී ඇති ගෙවීම් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කිරීම ජූනි 28