1 year ago Tags #ceylonwire බස් මගීන්ට ටිකට් එක අනිවාර්ය කරයි – ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි පෙන්ෂන් එකක් බස් මගීන්ට ගමන් ටිකට්පත් නිකුත් කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
1 year ago Tags #ceylonwire කල්පිටිය ප්‍රා.සභාවේ මාළිමා සභාපතිට ප්‍රහාරයක් ඊයේ රාත්‍රියේ මදුරන්කුලිය විරුතෝඩෙයි හිදී ජාතික ජන බලවේගයේ කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු කිහිපදෙනෙකුට පහර දී ඇති අතර, එහිදී ඔහු
1 year ago Tags #ceylonwire චාමරගේ නඩුව කල්දමයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා – ඉන්දියානු අවබෝධතා ගිවිසුම් අභියෝගයට ලක්කරන පෙත්සම්වලට එරෙහිව නීතිපති විරෝධතා ගොනුකරයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට විරෝධතා
1 year ago Tags #ceylonwire ඝාතනයකට – වාහන කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් සීදූවේදී අත්අඩංගුවට වෙන්නප්පුවේදී සිදු වූ මිනීමැරුමකට සහ වෑන් රථයක් මංකොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම අපරාධය පසුගිය
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ නිවසේ මෙහෙකාරියට ඇප – පස් කපන බිස්නස් එකක් උණාට ගිණුමට සල්ලි ආපු විදිහ අවුල් බව අල්ලස් කොමිසම කියයි හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල සේවය කළ සමයේ, රුපියල් මිලියන 8කට අධික වැටුප් සහ දීමනා ලබාදුන්
1 year ago Tags #ceylonwire කෝරළඉම සුදු ඉරේදී මාරක අනතුරක් – සහෝදරියෝ දෙදෙනෙක් මරුට – දියණියන් දෙදෙනාට බරපතළයි පොල්ගස්ඕවිට, කෝරළඉම පදික මාරුවකදී වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් සහෝදරියන් දෙදෙනකු ඊයේ (16) දින මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය අයගෙන්
1 year ago Tags #ceylonwire ලෙබනන් අහස අනතුරේ – ශ්‍රී ලාංකිකයන්ට අනතුරු අඟවයි ඊශ්‍රාය -ඉරාන ගැටුම හේතුවෙන් ලෙබනනයේ සිටින ලාංකිකයන්ට සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනතුරු අඟවයි ඊශ්‍රායලය සහ ඉරානය
1 year ago Tags #ceylonwire ජ’පුර මහරෝහලේ විශේෂඥ දොස්තර කෙනෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් එකෙන් අල්ලයි ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු සහ ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire මඩකලපුවේ තරුණයන්ට මත් බෙහෙත් විකිණූ දොස්තර අත්අඩංගුවට මඩකලපුවේ කිරාන් ප්‍රදේශයේ ඖෂධහලක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකු විසින් තරුණයන් හට මනසේ ක්‍රියාකාරිත්වය වෙනස්කිරීමට බලපාන ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට