12 months ago Tags #ceylonwire “ජනපති මුණගැහෙන්න ඕනෑ” කියමින් ගෝල්ෆේස් එකේ ලයිට් කණුවකට නැග්ග තරුණයෙක් අත්අඩංගුවට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඊයේ(සෙනසුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලය අසල විදුලි පහන් කණුවකට නැගි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු
12 months ago Tags #ceylonwire පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට ‘ඉනියා භාරතී’ ලෙසද හඳුන්වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන කේ. පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්
12 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනී වළෙන් හමුවුණු ඇටසැකිලි අතරින් 3ක් දරුවන්ගේ බවට සැකයක් චෙම්මනි සිත්තුපත්ති හින්දු සුසාන භූමිය අසල කැණීම්වලින් මේ දක්වා සොයා ගෙන ඇති මිනිස් ඇටසැකිලි 42න් තුනක්වත් දරුවන්ගේ බවට සැක කෙරේ.
12 months ago Tags #ceylonwire හිටපු ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනෙක් CIDය අත්අඩංගුවට ගනී බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ
12 months ago Tags #ceylonwire ආණ්ඩුවේ වැඩවලට මහබැංකුව බාධා කරනවාද? – රවී ප්‍රශ්න කරයි පරාටේ නීතිය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට බැංකු ක්ෂේත්රය තුළ අවශ්‍ය පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
12 months ago Tags #ceylonwire කුරුවිට තරුණියක් ගෙළ කපා ඝාතනය කළායැයි 17 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට කුරුවිට, දේවි පහළ, දොඩන් ඇල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවකගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කළ බවට 17 හැවිරිදි පිරිමි
12 months ago Tags #ceylonwire අමෙරිකාවේ ගංවතුරෙන් මිය ගිය ගණන 51 ඉක්මයි – කඳවුරක සිටි ගැහණු ළමුන් 27 ක් අතුරුදන් – (වීඩියෝ) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මිය
12 months ago Tags #ceylonwire දොස්තර මහේෂිගේ වැඩේ නිසා ශල්‍ය වෛද්‍යවරු ස්නායු සැත්කම් කිරීමට මැලිකමක් දක්වනවාද? මෑතකදී අනාවරණය වූ ශල්‍ය උපකරණ වංචා සිද්ධියෙන් පසු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හමුවේ ස්නායු සැත්කම් සිදු කිරීමට වෛද්‍ය
12 months ago Tags #ceylonwire වාහන ආනයනය නිසා ඩොලර් කාන්දුවෙන බවට මහාභාණ්ඩාගාරය මහ බැංකුවට අනතුරු අඟවයි තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය කිරීමේදී දක්වන උද්යෝගය විදේශ සංචිත කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවට අනතුරු අඟවමින්
12 months ago Tags #ceylonwire රියදුරුගෙන් තර්ජනයට ලක්වූ මගියෙක් PickMe ආයතනයට එරෙහිව නඩු පවරයි කොළඹ දී PickMe රියදුරකු විසින් කළ තර්ජනයක් සම්බන්ධයෙන් මගියකු PickMe සේවාවට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ. නදීහා අබ්බාස් සමාජ