12 months ago Tags #ceylonwire නැවත දැනුම්දෙන තුරු මීමුරේ යන්න එපා කයිකාවල පාලම ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත. එමනිසා නැවත දැනුම්දෙන තුරු
12 months ago Tags #ceylonwire ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) අත්අඩංගුවේ පසුවන කුප්‍රකට පාතාල චරිතයක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ
12 months ago Tags #ceylonwire ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග
12 months ago Tags #ceylonwire ආසන පටි නිතිය ගැන ජනමාධ්‍ය බොරු කියනවා – පොලිසියෙන් චෝදනා බස් රථ රියදුරන් සඳහා ආසන පටි භාවිතය අනිවාර්ය කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට මෑතකදී පළ වූ ජනමාධ්‍ය වාර්තා
12 months ago Tags #ceylonwire පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තහනම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුකිරීම මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ
12 months ago Tags #ceylonwire තවත් 29ක් ඊශ්‍රායලයේ රස්සාවලට යයි ඊශ්‍රායල රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක රැකියා වැඩසටහනක් යටතේ, ගෘහ සාත්තු සේවක අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් 29 දෙනෙකුගෙන් යුත්
12 months ago Tags #"එෆ්බීඅයි:මොස්ට්_වෝන්ටඩ්" ද ෆැන්ටෑස්ටික් ෆෝ හි දුෂ්ටයා මියයයි ද ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ ඕස්ට්‍රේලියානු නළු ජූලියන් මැක්මහොන් පිළිකාවක් හේතුවෙන් ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හිදී මිය ගොස් තිබේ. “නිප්/ටක්”,
12 months ago Tags #ceylonwire ගින්නක් ගැන අනතුරු ඇඟවීමක් නිසා රයන්එයාර් ගුවන් මගීන් පිරිසකට තුවාල(වීඩියෝ) මැන්චෙස්ටර් බලා පියාසර කරන රයන්එයාර් ගුවන් යානයක ඇති වූ ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම
12 months ago Tags #'බදු_ශක්ති' අරක්කුවලට බදු ගහලා සුරාබදු එක ටාගට් කඩලා 2025 වසරේ පළමු භාගයේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා ඇති අතර එය 102.6% ක වර්ධනයක් සනිටුහන් කරමින්
12 months ago Tags #ceylonwire ජ’පුර දොස්තර මහේෂි ශල්‍යකර්ම කළ ලෙඩ්ඩුන්ගෙන් සීයට 70ක් විතර මැරිලා! ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ මහේෂි සුරසිංහ විජේරත්න ගෙවුණ වසර කීපය තුළදී ඇය