
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ජල පහසුකම් නොමැති අඩු පහසුකම් සහිත ප්‍රජාවන්හි පුද්ගලයන් 28,100කට වැඩි පිරිසකට පිරිසිදු හා ආරක්ෂිත පානීය ජලය සැපයීම සඳහා කටාර් පුණ්‍යායතනය පසුගිය මාස 20 තුළ මෙරට ළිං 418ක් පමණ ඉදිකර තිබේ.
මෙම මුවැඩසටහනේ අරමුණ වන්නේ ජලය ලබා ගැනීම සඳහා බොහෝ දුරක් ඇවිදීමට සිදු වූ පවුල් දහස් ගණනක් මුහුණ දෙන දෛනික අරගලය ලිහිල් කිරීමයි.
විශේෂයෙන් එය එම පවුල්වල ළමුන් සඳහා සෞඛ්‍ය අවදානම් මෙන්ම භෞතික හා මූල්‍යමය දුෂ්කරතා ඇති කළ අභියෝගයකි.
කටාර් පුණ්‍යායතනය ඉලක්කගත සෑම ප්‍රදේශයකම අවශ්‍යතාවන්ට අනුව ළිං සකස් කර තිබිණි.
මෙම වැඩසටහනට උඩිස් ටැංකි සහ විදුලි පොම්ප සහිත මීටර් 45ක් ගැඹුරු ළිං, එවැනිම මීටර් 22ක් සහ අත් පොම්පවලින් සමන්විත මීටර් 30ක ළිං ද ඇතුළත් විය.
කටාර් පුණ්‍යායතනය අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ආහාර සුරක්ෂිතතාව, ආර්ථික සවිබල ගැන්වීම, ජලය සහ සනීපාරක්ෂාව ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන අංශ හරහා අඛණ්ඩව කටයුතු කරයි.
ඔවුන්ගේ ප්රයත්නයන් අතරට පාසල් සහ මුස්ලිම් පල්ලිවල ජල සිසිලන යන්ත්‍ර ස්ථාපනය කිරීම සහ ගෘහස්ථ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, ලවණතාවයෙන් හා දූෂණයෙන් පීඩාවට පත් ගම්මානවලට දිනකට ලීටර් 10,000ක ධාරිතාවකින් යුත් ලවණ ඉවත් කිරීමේ කම්හලක් දියත් කිරීමට සූදානම් වීම, සැමට පිරිසිදු ජලය සහතික කිරීම ආදී වැඩසටහන් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart