12 months ago Tags #ceylonwire අභියෝගවලට මුහුණදෙන්න බයයි-රජය අවදානම් ගන්නේ නෑ – රවිගෙන් චෝදනා සහල් සහ වී මෝල් හිමියන් සම්බන්ධයෙන් පවතින ගැටලුවේදී රජය සිදු කළ යුතු වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් ආරක්ෂා කරනවා සේම
12 months ago Tags #ceylonwire බහාලුම් 323ක් මුදා හැරීම: පියවර ගන්න වරාය අමාත්‍යංශයට බලයක් නැතිලු මෙම වසර මුලදී මතභේදාත්මක ලෙස බහාලුම් 323ක් මුදා හැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ කමිටුව විසින් මෑතකදී කරන ලද සොයාගැනීම් සහ නිර්දේශ
12 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා නඩුවේදී දුෂණ වුණාදැයි හොයන කමිටුව ළඟදීම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරට අදාළ නීතිමය ක්‍රියාවලියේ සිදුවිය හැකි දූෂණ හා ප්‍රමාදයන් සොයා බැලීම සඳහා යෝජිත කමිටුව කඩිනමින් පත් කරන
12 months ago Tags #ceylonwire මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් CIDය කල්මුණේදී අල්ලයි මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය
12 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක කන්ටේනර් නිදහස් කිරීම ගැන වාර්තාව පාර්ලිමේන්තුවට ආන්දෝලනාත්මක කන්ටේනර් නිෂ්කාශනය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව ඉක්මණින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත අද සභාවට පැවසීය.
12 months ago Tags #ceylonwire 2027 දී දේපළ බද්ද ගේන්න රජය IMF එක එක්ක එකඟ වෙලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවතම කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, 2027 පළමු භාගයේදී රටපුරා දේපළ බද්දක් හඳුන්වා දීමට
12 months ago Tags #ceylonwire හෙදියන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 කරමින් චක්‍රලේඛයක් එයි හෙදියන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම අනාගතයේදී ගැටළු රැසකට හේතු විය හැකි බව රාජ්‍ය සේවා එක්සත්
12 months ago Tags #ceylonwire ආමි එකෙන් නිවාඩු දාලා නුවර වැව රවුමේ රන් මාල කැඩූ සෙබළා පොලිසියට කොටු මහනුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින්
12 months ago Tags #ceylonwire දොස්තර මහේෂිට අදත් ඇප නෑ වෛද්‍ය උපකරණ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි
12 months ago Tags #2025_පළාත්_පාලන_මැතිවරණය සජබ දැරණියගල බලය අල්ලයි සමගි ජන බලවේගය දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගෙන තිබේ. අද දින පැවති පළාත් පාලන ආයතනයේ මංගල සැසිවාරයේදී පැවති ඡන්ද