12 months ago Tags #ceylonwire සිමෙන්ති ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 4.71ක් දක්වා ඉහළ ගිහින් මෙරට සිමෙන්ති කර්මාන්තය නැවත පිබිදීමක සලකුණු පෙන්නුම් කරමින් සිටින බව දත්ත මගින් පැහැදිලි වී තිබේ. පසුගිය වසරේ සිමෙන්ති දේශීය ඉල්ලුම
12 months ago Tags #ceylonwire ළදරුවන්ටම හදපු පළමු මැලේරියා ප්‍රතිකාරය භාවිතයට අනුමත කරයි ළදරුවන්ට සහ ඉතා කුඩා දරුවන්ට සුදුසු පළමු මැලේරියා ප්‍රතිකාරය භාවිතය සඳහා අනුමත කර ඇත. එය සති කිහිපයකින් අප්‍රිකානු රටවල භාවිත
12 months ago Tags #ceylonwire ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම ආයෙත් වනිඳුව ඕනේ කියයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ DP World ILT20 තරඟාවලියේ සිව්වැනි අදියර සඳහා රඳවා ගනු ලැබූ ක්‍රීඩකයන් හත් දෙනෙකුගේ සහ සෘජු ගිවිසුමක්
12 months ago Tags #‘සමුපකාර_බැංකු’ ‘සමුපකාර බැංකු’ කියලා පටන් ගත්ත ෆිනෑන්ස් කොම්පැණි ගැන විමර්ශන ඇරඹේ මෑත කාලීනව මෙරට ‘සමුපකාර බැංකු’ ලෙස ආරම්භ කරන ලද සමහර මූල්‍ය ආයතන විමර්ශනය කරමින් සිටින බවත් නිසි අධීක්ෂණයකින් තොරව එවැනි
12 months ago Tags #ceylonwire අමෙරිකාවේ බදු ගැහිල්ල නිසා ලංකාවේ රැකියා 50,000ක් අවදානමේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර ඇති තීරුබදු මගින් ආරම්භක අදියරේදී රැකියා 50,000ක් දක්වා අහිමි විය හැකි බවත්
12 months ago Tags #ceylonwire යහපාලන කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට
12 months ago Tags #ceylonwire වාහන ආනයනය ගැන වැරදි ප්රවෘත්ති නිසා මාකට් එක හෙළවෙන්න පුළුවන් බව රජය කියයි වාහන ආනයනය සඳහා මහාභාණ්ඩාගාරය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට පළවන පුවත් නොමග යවන සුළු සහ පදනම් විරහිත බව
12 months ago Tags #ceylonwire විමල් වීරවංට CIDයෙන් කැඳවීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශට හෙට (ජූලි 9) පෙ.ව. 9:00 ට එහි
12 months ago Tags #ceylonwire ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප්ව නොබෙල් සාම තෑග්ගට නිර්දේශ කරයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා
12 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය මම කරපු ලොකුම වැරැද්ද දේශපාලනයට ආපු එක – සනත් කියයි තම ජීවිතයේ සිදු වූ ලොකුම වැරැද්දක් නම්, මීට වසර 15කට පෙර පක්ෂ දේශපාලනයට සම්බන්ධ වී මාතර දිස්ත්‍රික්කයෙන් මහජන තනතුරකට තරඟ