Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මෙම කමිටුව විසින් කරුණු සමාලෝචනය කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය රත්නායක තවදුරටත් සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart