12 months ago Tags #ceylonwire අගෝස්තු වනවිට ඇමරිකානු ඇඟලුම් තීරුබදු 42% දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළවේ අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 30% නව තීරුබදු සමග අමෙරිකාවට මෙරටින් සිදුකෙරෙන සාමාන්‍ය ඇඟලුම් අපනයන සඳහා ගාස්තුව ආසන්න
12 months ago Tags #'අරුණ_කුමාර_දිසානායක ශ්‍රී ලංකාවේ ජනපතිගේ නම වැරැද්දූ ට්‍රම්ප් බොස්නියාවේ නායිකාවටත් ඒකම කරයි මෙම සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ගෝලීය තීරුබදු වැඩසටහනට අදාළ ඒ ඒ රටවලට ලිපි යොමුකිරීමේදී රාජ්‍ය නායකයන්ට වැරදි ලෙස
12 months ago Tags #ceylonwire ට්‍රම්ප් බදු වැඩිකරද්දී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ගහන බදු සම්පූර්ණයෙන් ඉවත්කරයි සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යාවත්කාලීනකරමින් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයන සරල කිරීම සඳහා
12 months ago Tags #ceylonwire එයාර් ලංකා සාරියක් නිසා හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි ලෙඩක් දාගෙන! කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි
12 months ago Tags #ceylonwire ප්රභාකරන්ගේ ආයුධ සොයා පුදුකුඩිඉරිප්පුවේ බංකරයක් හාරයි මුලතිව් පුදුකුඩිඉරිප්පුවේ මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක් අසලින් හමුවූ පැරණි කොටි බංකරයක කැණීම් කටයුතු ඊයේ (10 දා) ආරම්භ තිබේ. එම බංකරය හමු
12 months ago Tags #ceylonwire ජනපති කතරගම පෙරහැර බලන්න යයි ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත්
12 months ago Tags #ceylonwire ඔපරේෂන් එකට එකතුකරගෙන හිටපු ලක්ෂ ගාණක සල්ලි අල්මාරිය කඩා ලේලිය උස්සලා තම රෝගී තත්ත්වයකට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා නිවෙස් හිමි කාන්තාවක එකතු කරගෙන සිටි රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්, ඊට අමතරව
12 months ago Tags #ceylonwire “යම් සාර්ථකත්වයක් තියෙනවා – රජයට උපකාර කරන්න අපි සූදානම්”- ට්‍රම්ප් ලංකාවට පැනවූ තීරුබදු ගැන හර්ෂ කතාකරයි(වීඩියෝ) එක්සත් ජනපදය සමඟ වඩාත් තරඟකාරී වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා හදිසි, ද්විපාර්ශ්වික උත්සාහයන් අවශ්‍ය බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ
12 months ago Tags #ceylonwire හිරණදී ජනේලයක් කඩා වෙඩිතියයි අද (11) අලුයම පානදුර හිරණ ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ අතර, ඉන් එක් අයකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවැසීය.
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පහසුවෙන් බංග්ලාදේශයට එරෙහි පළමු T20 තරගය ජයගනී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි පළමු T20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගත්තේය. කාසියේ වාසිය දිනූ චරිත් අසලංක මුලින් පන්දුවට