
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරය ආශ්‍රිතව උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සීලවංසතිස්ස හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට වැඩමකර ඇත.
එම හමුව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා ඇත.
“ත්‍රීකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ ඊයේ දිනයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, වෙල්ගම රජමහා විහාරය, උණු දිය ලිං රජ මහා විහාරය, බොරළුකන්ද රජමහා විහාරය යන විහාර ඝණයේ විහාරාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු, ශ්‍රී රතනවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය අම්පිටියේ සීලවංසතිස්ස ස්වාමීන් වහන්සේ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට වැඩම කළහ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart