12 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළ ගැන තමිල් අරසු පක්ෂය ජනාධිපතිට ලිපියක් යවයි දැනට ක්‍රියාත්මක චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයේ සත්‍යය, යුක්තිය සහ අන්තර්ජාතික සහයෝගීතාවය සහතික කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ඉලංකෙයි
12 months ago Tags #ceylonwire රජයේ ඉඩම්වල අනවසර ඉදිකිරීම් ගැන වෙනවෙනම සළකා බලා පියවර ගනී රජයට අයත් ඉඩම්වල සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එක් එක් සිද්ධිය අනුව විමසා බලා කටයුතු කරන බව ඉඩම් හා වාරිමාර්ග
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු කප්පාදුව ගැන ලංකා වානිජ මණ්ඩලය ප්‍රසාදය පළකරයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ඉකුත් අප්‍රේල් මාසයේ පනවා තිබූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය වූ 44% අගය ඉකුත් දා 30% දක්වා අඩුකිරීම පිළිගන්නා
12 months ago Tags #ceylonwire මත්තල ගුවන් තොටුපොළේ පාඩුව පියවගන්න සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්(වීඩියෝ) මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඉදිකර ඇත්තේ ව්‍යාපාරික අරමුණකින් තොරව බව ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. එය අතහැර දැමූ
12 months ago Tags #ceylonwire මගියෙක්ට හිරිහැර කළ PickMe රියදුරු අත්අඩංගුවට කොළඹදී මගියකුට හිරිහැර කිරීම සම්බන්ධයෙන් PickMe කුලී රථ සේවාවේ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිඥ නදීහා අබ්බාස් පැවසුවේ, මේ සතියේ මාලිගාවත
12 months ago Tags #ceylonwire ගාල්ලේ ජනප්‍රිය බාලිකා පාසලකට සිසුවියන් ගන්න අයකළ මුදල් විදුහල්පතිනියගේ උපදෙස් මත වෙනත් ගිණුමකට දාලා ගාල්ල ජනප්‍රිය බාලිකා විද්‍යාලයක 2023 වර්ෂයේදී 12 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී සිසුවියකගෙන් රුපියල් 25,000ත්, – 30,000ත් අතර මුදලක් ලබාගෙන
12 months ago Tags #ceylonwire පාකිස්ථානයේ වංචා ඇමතුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු 149ක් අත්අඩංගුවට පාකිස්ථානයේ ෆයිසාලාබාද් හි සංවිධානාත්මකව මෙහෙයවූ වංචා ඇමතුම් මධ්‍යස්ථානයක සිදුකළ වැටළීමකින් පසු පාකිස්තාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 149 දෙනා අතර
12 months ago Tags #ceylonwire නවීන පන්නයේ මෝටර් රථයකින් හෙරොයින් තොගයක් මතුවෙයි – දෙන්නෙක් පළායයි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් පනහක් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළාගිය ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර
12 months ago Tags #ceylonwire සා.පෙළ විභාගයෙන් සීයට 73ක් උ.පෙළට සුදුසුකම් ලබති – සීයට 2.34ක් සියලුම විෂයයන් අසමත් වෙලා අද උදෑසන නිකුත් කෙරුණු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව විභාගයට පෙනීසිටි සිසුන්ගෙන් 73.45%ක් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම්
12 months ago Tags #ceylonwire ව්‍රායි නගරාධිපති නිලනිවස ජනසතු කරයි කොළඹ නගරාධිපති නිලනිවස වන සිරිනිවස, මහජන ප්‍රයෝජනය සඳහා නැවත ප්‍රතිනිර්මාණය කිරීමට නියමිත බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් නිවේදනය කළාය.