
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය හරහා ලියාපදිංචියක් නොමැති ආයතනවලින් ලබාගත් ණය(ඔන්ලයින් ණය) ආපසු නොගෙවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඔන්ලයින් ණය ලබාදෙන ආයතන නිත්‍යානුකුල නොවන බැවින් එම ණය ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බව විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේය.
එසේම සිය අදහසට එකඟවන ලෙසද විපක්ෂ නායකවරයා සමස්ත පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
“ඔන්ලයින් මාෆියා එකෙන් ණය ගත්තු අය ඉන්නවනේ. මේ පාර්ලිමේන්තුවේ හැමෝම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමු, ඒ අනීතික ආයතනවලින් ලබාගත්තු අනීතික ණය, අපි රටටම කියමු ගෙවන්න එපා කියලා. මොකද ගෙවන්න ආයතන නෑ. ඒවා නීත්‍යනුකුල නෑ. ඒ නිසා අපි මුළු රටටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා, මේ අනීතික ඔන්ලයින් ණය මාෆියා සංවිධානවලින් සීයට පන්සීයේ ගිනිපොලියට ගත්තු සල්ලි අද ඉඳලා ගෙවන්න එපා. ඒකට අපේ දෙසිය විසිපහම එකඟ වෙමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart