12 months ago Tags #ceylonwire රජයේ තීරණ නිසා ව්‍යවසායකයන්ගේ දේපළ නැතිවෙනවා-රවී රජයේ ප්‍රතිපත්ති අනුව රටක් බංකොලොත් වනවා නම් ඒ සඳහා එරට සිටින සුළු හ මධ්‍යම ව්‍යවසායකයින් වගකිය යුතු නැතැයි එක්සත් ජාතික
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද නිසා අහිමිවන ආදායම් ගැන IMF එක්ක සකච්ඡා කරන්න රජය සූදානම් වෙයි අගෝස්තු 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබද්දෙන් සිදුවන ආදායම් පාඩු පියවා
12 months ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවලට ජනතාව භාරදෙන සියලු ලිපි ලේඛනවලට රිසිට්පත් නිකුත්කිරීම අනිවාර්ය කරයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අමාත්‍යාංශ විසින් රාජ්‍ය ආයතන වෙත උපදෙස් දී ඇත්තේ, අතින් භාරදෙන සියලුම ලියකියවිලි මෙන්ම තැපෑලෙන් ලැබෙන ලියකියවිලි සඳහා
12 months ago Tags #ceylonwire ඇනහිට ඇති මහාපරිමාණ ව්‍යාපෘතිවලට 2026 අයවැයෙන් ප්‍රමුඛතාව ඇනහිට ඇති මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ දේශීය වශෙයන් පවතින හිඟ මුදල් පියවීම සඳහා 2026 ජාතික අයවැය මඟින් ප්‍රමුඛතාව
12 months ago Tags #ceylonwire ප්‍රමාද වූ මහාපරිමාණ ව්‍යාපෘති 2027 දී අවසන් කරන්න තවත් රු.ට්‍රිලියන 1.4 ක් ප්‍රමාද වූ මහා පරිමාණ ව්‍යාපෘති ඒවායේ නියමිත කාල රාමු තුළ නිම කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන
12 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එකේ ආදායම් බද්දට විශේෂ වරප්‍රසාදයක්ද? පසුගියදා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රසිද්ධියට පත්කරන ලද මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වාර්තාව අනුව සාමාන්‍ය ජනතාවගෙන් අය කරන
12 months ago Tags #ceylonwire හොර පාරෙන් රටට ගෙනා කුළුබඩු-රූපලාවන්‍ය ද්‍රව්‍ය-ඖෂධ තොගයක් ඩෙවිල්ස් තුඩුවෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේදී නාවික
12 months ago Tags #ceylonwire ඩෙල්ෆ්ට් වෙරළට ඔබ්බෙන් සංචාරක බෝට්ටුවක් ගිලෙයි-ගමන්ගත් සියල්ලන් බේරාගනී යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට පැමිණි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ගැඹුරු මුහුදේ ගිලීගිය නමුත් එහි සිටි 14 දෙනාම යන්තමින් දිවි ගලවාගෙන තිබේ.
12 months ago Tags #'Next_SriLanka' අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා පුහුණුව ලබාදීමට ‘Next Sri Lanka’ වැඩසටහන දියත්කෙරේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සමඟ සහයෝගයෙන්, අඩු ආදායම්ලාභී පවුල් 200,000 ක තරුණ තරුණියන් 50,000 ක් රැකියා කළ හැකි කුසලතා
12 months ago Tags #ceylonwire නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවෙයි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු