12 months ago Tags #ceylonwire ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යයාලය ආණ්ඩුවේ මන්ත්‍රීලාගේ පැමිණීම ලකුණු කරයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ කාර්ය මණ්ඩලයට පවරා ඇති නව රාජකාරි අතරට රජයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම නිරීක්ෂණය කිරීමද ඇතුළත් බව Sunday
12 months ago Tags #ceylonwire ඩීසල් කෝච්චියක මහා ගින්නක්(වීඩියෝ) අද අලුයම 5:30 ට පමණ ඉන්දියාවේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක වැගන් හතරක විශාල ගින්නක්
12 months ago Tags #ceylonwire පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඒ, රාජගිරිය – කලපලුවාව ප්‍රදේශයේදී
12 months ago Tags #ceylonwire අයිතිකාරයෝ එපා කියපු ලක්ෂ 150ක KG තොගයක් එළුවතිව් දූපතෙන් සොයාගනී යාපනයේ එළුවතිව් දූපතට ඔබ්බෙන් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කිලෝග්‍රෑම් 38 යි ග්‍රෑම් 700 ක කේරළ
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද-අමෙරිකාවෙන් තෙල් ගෙන්නන්න ලංකාව පාරවල් හොයයි අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව 30% අන්‍යෝන්‍ය ආනයන තීරුබදු අගෝස්තු 1 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත බැවින්
12 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස්කර අවසන් – පළාත් මට්ටමින් දැනුවත් කිරීම ඇරඹේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් සකස්කර තිබේ. ඒ යටතේ මුලින් 1 වැනි සහ 6 වැනි ශ්‍රේණිවල වෙනස්කම් ක්‍රියාත්මක
12 months ago Tags #ceylonwire ජගත් විතානගේ වැටුප් පත්‍රිකාව පත්තුවෙයි-මන්ත්‍රීලා ආදායම් බදු ගෙවන හැටි ගැන GMOA එක පාර්ලිමේන්තුවෙන් විස්තර ඉල්ලයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන තම වැටුප් පත්‍රිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමට ගත් තීරණය හේතුවෙන්, මන්ත්‍රීවරුන්ගේ වැටුප්
12 months ago Tags #ceylonwire මාහේනේ අරක්කු පාටියක පිහි ඇනුමකින් අයෙක් මරුට – අයෙක් රෝහලේ ඊයේ(ජූලි 12) රාත්‍රියේ කඹුරුපිටිය, මාහේන ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික පිහියෙන් ඇනීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ලැබ ඇති පැමිණිල්ලට
12 months ago Tags #ceylonwire කෙහෙළියගේ නඩුවේ අධිචෝදනාවලට යන වියදම දරන්න CID එකඟ වේ ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 12 දෙනෙකුට එරෙහිව නඩු විභාගයේදී උපුටා ගැනීම් ලෙස අවශ්‍ය වන පිටු 2000කට
12 months ago Tags #ceylonwire හම්බන්තොට චීන ඉන්ධන පිරිපහදුව ඇණහිට ඇත්තේ චීන්නු ලංකාවේ වැඩිපුර තෙල් විකුණන්න ඉල්ලන නිසා! පිරිපහදු කළ සිය නිෂ්පාදන දේශීය වෙළඳපොළේ විකිණීමට අවසර දී ඇති අනුපාතය පිළිබඳ ගැටලුව තවමත් විසඳී නොමැති නිසා චීනයේ සිනොපෙක් විසින්