
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් ‘අරුණ’ පුවත්පත විසින් රට තුළ නොසන්සුන්තා ඇතිකිරීමට කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවට ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අද බරපතල චෝදනාවක් එල්ල කළේය.
එම පුවත්පතේ වාර්තා කර ඇති පුවතක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇමතිවරයා පෙන්වාදුන්නේ, එය සම්පුර්ණයෙන් අසත්‍ය වාර්තාවක් බවත්, මීට පෙරද අවස්ථා ගණනාවකදී අරුණ පුවත්පත හිතාමතාම අසත්‍ය පුවත් වාර්තා කර ඇති බවත්ය.
මෙම ක්‍රියාව ඉතාම සාහසික බව අවධාරණය කළ ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
පහතින් දැක්වෙන්නේ ඇමතිවරයා ඊට අදාළව සිදුකළ ප්‍රකාශයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart