11 months ago Tags #ceylonwire දයාසිරි CID එයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (ජූලි 18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටි බව වාර්තා වේ. ඒ කුමන කරුණක්
11 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ නිධන්ගත නහර රෝගයක් මතුවෙලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ධවල මන්දිරය ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබේ. ඒ ඔහුට පවතින නිධන්ගත රෝගයක් පිළිබඳවය. ඒ අනුව ධවල
11 months ago Tags #ceylonwire ඡන්ද කඩාකප්පල් කරන පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනය යටතට(වීඩියෝ) පළාත් පාලන නියෝජිතයින් සඳහා ජනතාව බලය ලබා දී ඇත්තේ බලයේ සිටින ජාතික ජනබලවේගය හෝ වෙනත් ඕනෑම ස්වාධීන පක්ෂයක් විසින් පළාත්
11 months ago Tags #ceylonwire කහතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි දරුවෙක් රත්නපුරේදී බේරිලා කහතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි ළමයකු අතරමගදී බේරීමට සමත්ව ඇත. සුදු වෑන් රථයකින් පැහැරගැගත් අදාළ දරුවා රත්නපුරයේදී වාහනයෙන් පැන ඇති
11 months ago Tags #ceylonwire ‘මිදිගම රුවන්’ගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයෙන් STF එක අයින් කරයිද? බූස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද සිය
11 months ago Tags #ceylonwire අරගලයට මුවාවෙලා වන්දි ගත්තු මැති ඇමැතිලාගෙන් මුදල් යළි අයකර ගන්න-පෙත්සම සළකා බලන්න දින දෙයි ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම‘ අරගලයට 2022 වසරේදී පහරදීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලදී ගිනිගැනීමට සහ විනාශයට පත් නිවාස
11 months ago Tags #ceylonwire රු.කෝටි 47 ලොතරැයි ජයග්‍රාහකයා සල්ලි ගන්න ඇවිල්ලා ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ රුපියල් කෝටි 47 ජය මල්ල (ලක්ෂ 4745) දිනූ ජයග්රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම
11 months ago Tags #ceylonwire සුදු කතකට අතවර කළා යැයි 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයකදී විදේශීය සංචාරකයකුට අතවර කිරීමේ චෝදනාව මත 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. විහාරස්ථානයේ ප්‍රධාන නාහිමියන් ලෙස සේවය
12 months ago Tags #ceylonwire පාසල් දරුවන් අතර වේපින් භාවිතය අඩුවෙලා ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන් වේපින් භාවිතයට යොමුවීමේ වේගයේ විශාල අඩුවීමක් වාර්තා වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ඒ ඉවත
12 months ago Tags #ceylonwire කොදෙව්වන්ට දෙවරක් T20 ලෝක කුසලානය දිනාදීමට දායකත්වය දුන් ඇන්ඩ්‍රේ රසල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් සඳහා අවස්ථා දෙකකදී T20 ලෝක කුසලානය දිනාදීමට දායකත්වය දැක්වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන්