11 months ago Tags #ceylonwire චන්ද්‍රසේනගේ කුණකට හරීන් පැටළෙයි හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිට ඇත. ඒ ,ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයක්
11 months ago Tags #ceylonwire දුම්රිය ස්ථාන 100ක් ප්‍රතිසංස්කරණය දෙහිවලින් පටන්ගනී ජනාකීර්ණ ස්ථානයක් වන දෙහිවල දුම්රිය ස්ථානයේ පවතින අනාරක්ෂිත තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වට තාප්පය දිගු කිරීම, දුම්රිය මගීන්ට අත්‍යවශ්‍ය යටිතල
11 months ago Tags # ඔක්ස්ෆර්ඩ් පැයට කි.මි. 38ක වේගෙන් ගියාට එමා වොට්සන්ගේ ලයිෂන් එක මාස හයකට තනනම් කරයි සුප්‍රකට හැරී පොටර් කතා මාලාවේ එන හමයිනි ග්‍රේන්ජර් නමැති චරිතය හරහා ලොව පුරා ජනාදරයට පත්ව සිටින එමා වොට්සන්ට මාස හයක
11 months ago Tags #ceylonwire නීතිවිරෝධී වැඩ කරන විදේශිකයන්ටත් ලංකාවේදී දැඩි දඬුවම් දෙන බව ඇමැති කියයි මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වන සියලුම පුද්ගලයන් මෙරට ද, විදේශික ද යන භේදයකින් තොරව අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව
11 months ago Tags #ceylonwire ලංකාවට එන විදේශිකයන්ට එයාපෝට් එකෙන්ම ඩ්‍රයිවින් ලයිෂන් එක ගන්න චාන්ස් එක දෙයි කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන විදේශීය අමුත්තන්ට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා
11 months ago Tags #ceylonwire ලංකාවේ ඉන්න ඉන්ටනැෂනල් හොරෙක් ගැන යුරෝපා සංගමය අනතුරු අඟවයි යුරෝපා සංගමයේ නිලධාරියකු ලෙස පෙනීසිටින බව කියන පුද්ගලයකු සහ ඔහු විසින් සිදුකරන ප්‍රදාන සහ මූල්‍ය ආධාර ලබාදීමේ වංචාවක් සම්බන්ධයෙන් යුරෝපා
11 months ago Tags #ceylonwire අලි බබාලා හයක් උඩවළවෙන් වනයට මුදාහැරේ(වීඩියෝ) උඩවලව අලි සංක්‍රමණ නිවාසයේ වසර පහක සුවය ලැබීමෙන් පසු පුනරුත්ථාපනය කරන ලද වන අලි පැටවුන් හයදෙනකු ඊයේ (17) උඩවලව ජාතික
11 months ago Tags #'සැමට_සෙවණ' ගෙවල් වැඩෙන් සජිත්ට වැඩ වරදීද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2015 වසරේ සිට 2019 වසර දක්වා එවක රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික නිවාස
11 months ago Tags #ceylonwire ලංගමට රියදුරෝ – කොන්දොස්තරලා 750ක් ගන්න අයැදුම්පත් කැඳවයි – විස්තරේ පත්තරේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම නිවේදනය කර ඇති අතර, ඒ සඳහා රට පුරා සුදුසුකම්
11 months ago Tags #ceylonwire රාජිතගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කෙරේ-දැන් ඉතිං එළියට එන්නම වෙනවා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත