11 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික තරුණයන් 20ක් ගමන්ගත් බසයක් ඊශ්‍රායලයේදී ගිනිගෙන විනාශ වේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයන් 20 දෙනකු ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඊයේ උදෑසන කිර්යාත් මලකි අසලදී
11 months ago Tags #ceylonwire සිංගප්පුරුවට චීන සයිබර් ප්‍රහාරයක් සිංගප්පුරුවට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. සයිබර් ඔත්තු බැලීමේ කණ්ඩායමක් වන UNC3886 විසින් සිංගප්පූරුවේ තීරණාත්මක තොරතුරු යටිතල පහසුකම් වෙත එල්ල කරන
11 months ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගිය තරුණයෙක් ලිඳුලදී අල්ලයි බාලවයස්කාර පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා තබා ගත් තරුණයෙකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ දැරිය
11 months ago Tags #ceylonwire ජපන් වාහන ආනයනකරුවෙක් CID අත්අඩංගුවට ජපානයද අදාළ වන පරිදි සිදුකළ බවට චෝදනා එල්ල වන රුපියල් මිලියන 20 ක දැවැන්ත වාහන ආනයන වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
11 months ago Tags #ceylonwire මහින්දට කඩේ ගිහින් කෙහෙළිය දාගත්තු ‘රුපවාහිනී GI බට නඩුව’ත් ආයෙත් ඇදෙයි 2014 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම්
11 months ago Tags #ceylonwire රයිගම්පුර කර්මාන්ත කලාප ව්‍යාපෘතිය කඩිනම් කෙරේ කාර්මීකරණය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම සඳහා ඇනහිට තිබෙන රයිගම්පුර හරිත කර්මාන්ත කලාපය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බව
11 months ago Tags #ceylonwire 1993දී සිදුවූ මිනීමැරුමකට 80 හැවිරිදි කාන්තාවකට ලබාදුන් මරණ දඬුවම ඇපැල් උසාවිය අවලංගු කරයි 1993 දී සිදුකරන ලද මිනීමැරුමක් සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණය 80 හැවිරිදි කාන්තාවකට නියම කරන ලද වරදකරු කිරීම සහ මරණ දඬුවම අභියාචනාධිකරණය
11 months ago Tags #ceylonwire ආරුක්කු නවය පාලම රෑටත් බලන්න චාන්ස් එක – දැන් ලයිටුත් දාලා මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ සහයෝගයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ඇල්ල සහ ආරුක්කු නවයේ පාලම දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ෂණය වැඩිකිරීම අරමුණු
11 months ago Tags #ceylonwire ඡන්දය ප්‍රකාශ කිරීමේ වයස අවුරුදු 16 දක්වා අඩුකිරීමේ තීරණයක් රටේ ප්රජාතන්ත්රවාදී ක්රමයේ සිදුකරන ප්‍රධාන ප්රතිසංස්කරණයක් ලෙස එක්සත් රාජධානියේ සියලුම මැතිවරණවලදී වයස අවුරුදු 16 සහ 17 පසුවන දරුවන්ට ඡන්දය ප්‍රකාශ
11 months ago Tags #ceylonwire එයාපෝට් කිට්ටුව සරුංගල් යැව්වොත් වැඩ වරදියි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම විසින් රටේ අන්තර්ජාතික ගුවන්තොටුපොළවල් ආසන්නයේ සරුංගල් පියාසර කරවීමට එරෙහිව අනතුරු ඇඟවීමක් නිකුත්