11 months ago Tags #ceylonwire කොල්ලුපිටියේ නයිට් ක්ලබ් එකක වෙඩිල්ලක් වරදී – ඉලක්කය ‘දෙමටගොඩ රුවන්’! කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වූ බව වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුට
11 months ago Tags #ceylonwire CID එකේ මහා වංචාවක් – හිටපු DIG අතුරුදන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීම
11 months ago Tags #ceylonwire මහබැංකුව “ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ” බව රවී කියයි ලොවට එකක් පවසන මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ ඊට හාත්පසින් වෙනස් වැඩපිළිවළක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
11 months ago Tags #ceylonwire ගලිගමුවේදී බස් දෙකක් ගැටී 20ක් රෝහලේ කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී අද (21) අලුයම පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන්
11 months ago Tags #ceylonwire රස්නෙ නිසා පිස්සු වැටෙන මිනිස්සු වැඩිවෙලා පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයන් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ. ගෝලීය උණුසුම
11 months ago Tags #ceylonwire අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියෝ අපවත් වෙයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් අපවත්වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය
11 months ago Tags #ceylonwire ජගත් විතානගේ පුතා මාට්ටු වුණේ රෝහිත අබේගුණවර්ධනගේ දුවගේ හොර වාහනේකට-රෝහිතගේ දුවත් අත්අඩංගුවට ගන්න හොයයි!(වීඩියෝ) සමගි ජන බලවේලයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා විසින් ධාවනය කරමින් සිටියදී මතුගමදී, පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ
11 months ago Tags #ceylonwire නාවලපිටියේදී අනතුරුදායක ලෙස දුම්රිය හරස් මාර්ගයක් හරහා බසයක් එළවූ ඩ්‍රයිවර්ට නඩු(වීඩියෝ) නාවලපිටිය වරකාව ප්‍රදේශයේ වසාදැමූ දුම්රිය ගේට්ටුවක් අනතුරුදායක ලෙස හරස් කිරීම සම්බන්ධයෙන් බස් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
11 months ago Tags #ceylonwire ලාරාගේ හොඳම පන්දු යවන්නා ෂේන් වෝන් – ඒත් බැට් කරන්න අමාරුම මුරලි දාන බෝලවලටලු ෂේන් වෝන් තමා මුහුණ දුන් හොඳම පන්දු යවන්නා ලෙස බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තයක් වන බ්‍රයන් ලාරා විසින් ප්‍රශංසා කර තිබේ.
11 months ago Tags #ceylonwire සජබ මන්ත්‍රී ජගත් විතානගේ පුතා රිමාන්ඩ් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා