11 months ago Tags #ceylonwire ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අගෝස්තු 06 වැනි දින දක්වා
11 months ago Tags #ceylonwire විශ්‍රාම වැටුප නැවත්තුවොත් නඩු දාන්න විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව සැරසෙයි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව සළකා බලමින් සිටින බව එම එකමුතුවේ ලේකම්
11 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හොඳට හොයලා බලන්න විශේෂඥ සහාය ගන්න තීරණය කරයි රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන විවාදයක් පැවැත්වෙමින් තිබෙන පසුබිමක මීට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනය කිරීමට සම්බන්ධ වූ විශේෂඥයන්ගේ සහාය ලබා
11 months ago Tags #ceylonwire කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේදී හඳුන් දිවියෙක් මැරූ අයෙක් අල්ලයි කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත් කරවිලගල ප්‍රදේශයේදී හඳුන් දිවියකු මැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ මෙම
11 months ago Tags #ceylonwire නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර ධුරයේ සිටීම පාස්කු විමර්ශනවල විශ්වසනීයත්වයට බලපෑමක් – කතෝලික පල්ලිය නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ක්‍රියාකලාපය 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල විශ්වසනීයත්වයට
11 months ago Tags #ceylonwire වතුර ෆිල්ටර් -TV විකුණලා කොම්පැනියකට ලක්ෂ 70ක පොල්ලක් තියපු කොටගල මෑන්කෙනෙක් අල්ලයි පෞද්ගලික ආයතනයක සිදුව ඇතැයි පැවසෙන රුපියල් 7,037,400 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සේවකයකු කැලණිය විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින්
11 months ago Tags #ceylonwire විජිත හේරත්ට චෝදනා ගණනාවක් – පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව නම අනුමත කරලා නැහැ චෝදනා මාලාවක් හේතුවෙන් එච්.එම්.වී.බී. විජිත හේරත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නම් කිරීම අනුමත කිරීම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව විසින් කල්
11 months ago Tags #ceylonwire කුඩුත් එක්ක රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ‘කාකාස’කෙනෙක් අල්ලයි මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. හෝකන්දර
11 months ago Tags #ceylonwire ප්‍රියන්ත ජයකොඩි තමාටම තර්ජනය කරගත් හේතුව හෙළිවේ – ලොකු තනතුරකුත් බලාපොරොත්තුවෙන් ඉඳලා! විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්ය්ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තමාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කළ නිසා එය ලබා ගැනීමට මෙලෙස කෙහෙල්බද්දර පද්මේ
11 months ago Tags #ceylonwire මනිපායි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඡන්දෙට කලින් දුන් පොරොන්දුව ඉටු කරයි පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේදී අපේක්ෂකයන් විසින් මාර්ග ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම, වැටුපක් නොමැතිව වැඩ කිරීම වැනි විශ්වාස කිරීමට අපහසු