
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 400 ක් පමණ වටිනා මානුෂීය ආධාර තොගයක් අද (08) උදෑසන චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ළඟාවිය.
මෙම භාණ්ඩ රැගත් ෂැංහයි සිට පැමිණි බෝයිං 747-400 භාණ්ඩ ප්‍රවාහන යානය අද පෙ.ව. 10:47 ට කටුනායක ගුවන්තොටුපළට ළඟා වූ බව වාර්තා සඳහන් කරයි.
සහන ද්‍රව්‍ය අතරට ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි ඇතුළත් වන අතර ඒවායේ මුළු බර කිලෝග්‍රෑම් 84,525 කි.
ආධාර බාරගැනීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං ඇතුළු විපිරිසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart