11 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද ලංකාවේ සමස්ත අපනයනටම බලපානවා-රවී පෙන්වාදෙයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් පනවන බදු මෙරට සමස්ථ අපනයන ක්ෂේත්රයටම පාහේ බලපෑම් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න රේගු නිලධාරීන් 16 දෙනෙකුට විශේෂ පුහුණුවක් ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සෙවීම සඳහා මෙරට රේගු නිලධාරීන් වෙනුවෙන් දින පහක පුහුණු වැඩසටහනකට එක්සත්
11 months ago Tags #ceylonwire ඩඩ්ලිගේ අරලිය හෝටලය තියෙන්නේ වැව් සීමාවේ නෙවෙයි – හැබැයි වැට නම් ගලවන්න වෙයි – අමාත්‍ය ලාල්කාන්ත වැව් සීමාවල ඇති අනවසර ඉඩම් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සියලු කටයුතු සූදානම් කරමින් සිටී. එලෙස ඉවත් කරනු ඇතැයි
11 months ago Tags #ceylonwire IMF බදු සහන සීමා සෘජු විදේශ ආයෝජනවලට හරස් වෙයි බදු නිදහස් කිරීම් ලබා දීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පැනවූ සීමා හේතුවෙන් ප්‍රධාන සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවා ඇති
11 months ago Tags #ceylonwire ඩිජිටල් ගෙවීම් ගැන කියලා දෙන්න මහ බැංකුව ලබන සති අන්තයේ දඹුලු යයි ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දඹුල්ලේ දී ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබේ. මහ බැංකු ප්‍රකාශයකට අනුව මහ
11 months ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගුවන් සේවය දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය වෙයි ඉන්දියාවේ නවදිල්ලි නුවර පසුගියදා පැවති අන්තර්ජාතික සංචාරක සමුළුව සහ සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රීලන්කන් ගුවන් සේවය ‘දකුණු ආසියාව සඳහා හොඳම ගුවන්
11 months ago Tags #ceylonwire ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අගෝස්තු 06 වැනි දින දක්වා
11 months ago Tags #ceylonwire විශ්‍රාම වැටුප නැවත්තුවොත් නඩු දාන්න විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව සැරසෙයි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව සළකා බලමින් සිටින බව එම එකමුතුවේ ලේකම්
11 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හොඳට හොයලා බලන්න විශේෂඥ සහාය ගන්න තීරණය කරයි රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන විවාදයක් පැවැත්වෙමින් තිබෙන පසුබිමක මීට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනය කිරීමට සම්බන්ධ වූ විශේෂඥයන්ගේ සහාය ලබා
11 months ago Tags #ceylonwire කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේදී හඳුන් දිවියෙක් මැරූ අයෙක් අල්ලයි කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත් කරවිලගල ප්‍රදේශයේදී හඳුන් දිවියකු මැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ මෙම