
බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතියේ අක්‍රමිකතා රැසක් – චීන කොන්ත්‍රාත්කරුට මිලියන ගණනක් වැඩිපුර ගෙවලා
මූල්‍ය අවභාවිතයන් සහ කොන්ත්‍රාත් අක්‍රමිකතා හෙළිදරව් කරමින් ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් පසුව ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන වැඩසටහනේ







