
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිසංස්කරණය කරමින් පවතින දිය අගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු දළදා මාලිගා සංකීර්ණයේ පැරණි මාලිගා ගොඩනැගිල්ල පරිශ්‍රය සමබන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පැරණි මාලිගා ගොඩනැගිල්ල සංරක්ෂණය සඳහා එක්සත් ජනපදය 2012 දී රුපියල් මිලියන 51ක් ලබා දී තිබිණි.
පසුගිය දිනක ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහා විෂ්ණු දේවාලය ඉදිරිපිට ඇති “දේව සංහිඳය” අසල ප්‍රදේශයේ පස් කණ්ඩි කඩාවැටිණි.
එමගින් උඩරට රජවරුන්ගේ නිවහන සහ උඩරට පළමු පාලකයා වූ ශ්‍රීමත් ජෝන් ඩි’ඔයිලි විසූ 16 වැනි සියවසට අයත් මාලිගයට තර්ජනයක් මතුවිය.
පැරණි මාලිගාව සහ ඉදිරිපස දිය අගල මීට පෙර පිටාර ගැලීම්වලින් තොරව පැවතිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart