2 years ago Tags #ceylonwire “ජනාධිපතිවරණය කල්දාන්න ඉඩදෙන්නේ නෑ” – ඉන්දියාවේ ගිහින් ආපු අනුර කියයි (වීඩියෝ) ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල්දමිමේ
2 years ago Tags #ceylonwire ලංකාවට එන්න ඉන්න ‘අමුල්’ බලන්න අනුරලා යති ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස ඊයේ (07) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි
2 years ago Tags #ceylonwire රනිල් අනුරලාගේ මොළ හෝදලලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ මොළ සෝදා ඇති බවත්, එම නිසා එහි නායකයා ඉන්දීය නායකයන් හමුවට ගිය බවත්, වරාය,
2 years ago Tags #ceylonwire ජාජබ ලියාපදිංචිය හරි විදිහට කළා, අපි නාගානන්දට උත්තර දෙන්න යන්නේ නැහැ – ජාජබ කියයි ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව කරන චෝදනා සියල්ල පදනම් විරහිත බවත්, ඒ අනුව ඒ
2 years ago Tags #ceylonwire අනුරලා අද ‘ගුජරාට් ආදර්ශය’ අධ්‍යයනය කරති ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායකයෝ අද (07) දින ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) සමග
2 years ago Tags #ceylonwire ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ජාතික ජන බලවේගය (ජාජබ) දේශපාලන පක්ෂයක් ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබේ.
2 years ago Tags #ceylonwire අනුර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. කලාපීය
2 years ago Tags #ceylonwire අනුරගේ සංචාරය ගැන ඉන්දීය ජනමාධ්‍ය ලොකුවට කතාකරයි – ජනප්‍රියම නායකයා කියාත් කියයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ පස්දින ඉන්දීය සංචාරය පිළිබඳ එරට බොහෝ ජනමාධ්‍යවල ප්රමුඛ අවධානයක් යොමුව තිබේ. අනුර කුමාර
2 years ago Tags #ceylonwire අනුර නවදිල්ලියේදී ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර් හමුවෙයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් හමුවී තිබේ. ‘X’
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දේශපාලන නායකයා අනුර දිසානායක – ජවිපෙ ඉන්දීය සංචාරය ගැන වැඩිදුර තොරතුරු ගෙනඑන ඉන්දියාවේ ‘ද හින්දු’ කියයි ශ්‍රී ලංකාවේ මේ මොහොතේ සිටින ජනප්‍රියම දේශපාලන නායකයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත