
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග එවක පැවැත්වූ සබඳතාවල ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාව පත්වී ඇති අර්බුදයට උන්වහන්සේ ද සම්බන්ධ බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් නොමඟ යවා ඔහු වෙනුවෙන් කටයුතු කරවා ගැනීමට සැලස්වූ බව කාදිනල්තුමා පිළිගත් බවයි.
කාදිනල්තුමා ශ්රී ලාංකික ජනතාව රාජපක්ෂට භාර දුන් බව කාදිනල්තුමාගේ එම පිළිගැනීමෙන් පෙන්නුම් කරන බව රංගේ බණ්ඩාර පවසයි.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කාදිනල් හිමිපාණන් රට විනාශ කිරීමට අත තබා තිබුණේද යන ප්රශ්නය දැන් මතුවන බවද ඔහු සඳහන් කරයි.
කාදිනල් හිමිපාණෝ ජාතික ජන බලවේගය හමුවූ බව ද පවසන පාලිත රංගේ බණ්ඩාර, පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කොළඹ අගරදගුරුතුමාට ලිඛිත සහතිකයක් ලබා දී ඇතැයි ද සඳහන් කරයි.
ජාතික ජන බලවේගය කාදිනල් රංජිත් හිමිපාණන් වෙත කරුණු 7ක ක්රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් පාස්කු ඉරිදා ප්රහාරයට ඔවුන්ගේ සාමාජිකයකු සම්බන්ධ දැයි කාදිනල්වරයා විසින් ජාතික ජන බලවේගයෙන් විමසිය යුතුව තිබූ බවත් රංගේ බණ්ඩාර පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart