12 months ago Tags #ceylonwire සපුගස්කන්ද පිරිපහදුව විකුණන්න ගිය වැඩේ නැවතිලා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත්කොට වෙනම පෞද්ගලික ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අවලංගු කර ඇති
12 months ago Tags #ceylonwire IMF එක එක්ක වැඩ කරන හැටි ජාජබ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියා පැහැදිලි කරයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන කඩාකප්පල් නොකර ඉදිරියට ගෙන යන බවත් පසුගිය රජයේ ප්‍රවේශයට වඩා වෙනස් ආකාරයකින් වැඩසටහනේ අරමුණු සපුරාලන බවත්
12 months ago Tags #ceylonwire අනුර හමුවෙන්න ජයිශංකර් ලබන සතියේ එයි අනුර කුමාර දිසානායකගේ නව පාලනය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට
12 months ago Tags #ceylonwire ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ජනපතිගේ ගැසට් නිවේදනයට මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධය මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය යළි නිකුත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මානව
12 months ago Tags #ceylonwire බාරදීපු වාහන වෙන්දේසි කරන්නැයි දයාසිරි අනුරට කියයි -රාජ්‍ය නිලධාරීන්ට ත්‍රීවීල්වල ගිහින් වැඩ කරන්නත් කියන්නලු නැවත බාරදී තිබෙන රජයේ වාහන ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්කර ජනතාව නොමඟ යැවීම වෙනුවට ඒවා වෙන්දේසි කර එම මුදල් මහා භාණ්ඩාගාරයට
12 months ago Tags #ceylonwire හරිනි අගමැති වීම ලංකාවේ කාන්තාවෝ ලැබූ ජයක් බව චන්ද්‍රිකා කියයි ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ධුරයට පත්වීම ශ්‍රී ලාංකික කාන්තාවන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර
12 months ago Tags #ceylonwire හරිනි ගැන නවදිල්ලි හින්දු විද්‍යාලයත් අභිමානයෙන් ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ, නවදිල්ලි නුවර පිහිටි, වසර 125ක ඉතිහාසයක් ඇති කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වන හින්දු විද්‍යාලය සිය ආදි
12 months ago Tags #ceylonwire දූෂණ-ක්‍රමිකතා පිටුදකිනන ජපානයත් අලුත් ජනපතිට අත දෙයි – අතරමග නැවතුණු ව්‍යාපෘති 11ක වැඩත් කඩිනමින් පටන් ගනී දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට ජපානයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි සහතික
12 months ago Tags #ceylonwire ප්‍රියන්ත වීරසූරියට වැඩබලන පොලිස්පතිකම ලැබෙන ළකුණු ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගලට අනුව වැඩබලන පොලිස්පතිවරයෙකු අද (27) පත්කිරීමට ඉඩ ඇත. ඒ අනුව, දැනට උතුරුමැද
12 months ago Tags #ceylonwire බැසිලුත් පාර්ලිමේන්තු නොගිහින් ඇමතිකමක් ගත්තා – ඒත් නිපුණආරච්චිට බැරිඋණේ ඇයි ? පාර්ලිමේන්තුව විසුරුවන දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන් ජාතික ජන බලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චිට ඇමැති ධූරයක් නොලැබීම සම්බන්ධයෙන් මේ වන විට