2 years ago Tags #ceylonwire මාළිමාවේ ජය ගැන සජබ මෙහෙම කියයි ජනතාව විසින් දී තිබෙන තීරණය පිළිගනිමින් ජනතාව සහ රට වෙනුවෙන් රජයට උපරිම සහයෝගය ලබාදීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන
2 years ago Tags #ceylonwire කැනේඩියානු දෙමළ කොංග්‍රසය මාළිමා ආණ්ඩුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත නිල ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට කැනේඩියානු
2 years ago Tags #ceylonwire මාළිමාවේ අලුත් ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිඥා නව පාලනය විසින් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති
2 years ago Tags #ceylonwire මාළිමාව යාපනයේ වැඩිම ඡන්ද ගත්ත තනි පක්ෂය බවට පත්වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස කිහිපයකින් වැඩිම ඡන්ද ලබා ගත් තනි පක්ෂය බවට පත්වී
2 years ago Tags #ceylonwire දේශපාලනයෙන් සමුගන්නේ නෑ – හැබැයි රනිල් ගැන දුකයි – මහින්ද කියයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට රට පාලනය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ලැබූ පරාජය හමුවේ දේශපාලනයෙන් සමුනොගන්නා බවද
2 years ago Tags #ceylonwire අලුත් පාර්ලිමේන්තුවට දැනට කාන්තාවෝ 21ක්-තව එන්න පුළුවන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි. මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන
2 years ago Tags #ceylonwire විජිත රෙකෝඩ් තියපු ගම්පහ මනාප ලැයිස්තුව මෙන්න මීට සුළු මොහොතකට පෙර මනාප ඡන්ද 655, 289ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවූ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා ආචාර්ය හරිනි
2 years ago Tags #ceylonwire ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබපතා ඇත. මෙම
2 years ago Tags #ceylonwire නාමල් කුරුණෑගලින් ලක්ෂ තුනහමාරක මනාප ගනී ජාතික ජන බලවේගයේ අපේක්ෂක නාමල් කරුණාරත්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබාගනිමින් මුළු ඡන්ද 356,969 ලබාගත්තේය. ජාජබ අපේක්ෂකයන් වන ආනන්ද
2 years ago Tags #ceylonwire විජිත හරිනිගේ මනාප වාර්තාව බිඳදමයි – ගම්පහින් ඡන්ද 716,715ක් ජාතික ජන බලවේගයේ අපේක්ෂක විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් නව වාර්තාවක් පිහිටුවා ඇත. කොළඹින් ඉදිරිපත්වූ ජාජබ අගමැති