2 years ago Tags #ceylonwire ජාතික ලැයිස්තු තවමත් මග – රනිල් පාර්ලිමේන්තු යන්න “බෑ” කියයි-පක්ෂය “අනේ යන්න”- කියයි ජාතික ලැයිස්තුවෙන් තම පක්ෂයට හිමි වූ මත්රී ධුර18 පිරවීම සඳහා පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත තාවකාලික
2 years ago Tags #ceylonwire ජනපති අනුරගේ 23 දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි – අගමැති හරිනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්රහණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 23 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් හෙට නම්
2 years ago Tags #ceylonwire උතුරේ ඡන්ද බෙදන්න සල්ලි බෙදපු ඩයස්පෝරාව ඡන්ද ප්රතිඵලේ දැකලා හොල්මංවෙලා මෙවර මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරේ ආසන තුනක් ලබාගනිමින් එහි ජනතාව දිනාගෙන ඇති ආකාරය, දේශීයව සහ ඩයස්පෝරා කවයන් තුළ ඇහිබැම
2 years ago Tags #ceylonwire මාළිමාවේ ජය ගැන සජබ මෙහෙම කියයි ජනතාව විසින් දී තිබෙන තීරණය පිළිගනිමින් ජනතාව සහ රට වෙනුවෙන් රජයට උපරිම සහයෝගය ලබාදීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන
2 years ago Tags #ceylonwire කැනේඩියානු දෙමළ කොංග්රසය මාළිමා ආණ්ඩුවෙන් අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඉල්ලයි ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත නිල ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්රහණයට කැනේඩියානු
2 years ago Tags #ceylonwire මාළිමාවේ අලුත් ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම ඇතුළු ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශයේ ප්රතිඥා නව පාලනය විසින් ක්රියාත්මක කරන බව ජනතා විමුක්ති
2 years ago Tags #ceylonwire මාළිමාව යාපනයේ වැඩිම ඡන්ද ගත්ත තනි පක්ෂය බවට පත්වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය යාපනය දිස්ත්රික්කයේ ඡන්ද කොට්ඨාස කිහිපයකින් වැඩිම ඡන්ද ලබා ගත් තනි පක්ෂය බවට පත්වී
2 years ago Tags #ceylonwire දේශපාලනයෙන් සමුගන්නේ නෑ – හැබැයි රනිල් ගැන දුකයි – මහින්ද කියයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට රට පාලනය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ලැබූ පරාජය හමුවේ දේශපාලනයෙන් සමුනොගන්නා බවද
2 years ago Tags #ceylonwire අලුත් පාර්ලිමේන්තුවට දැනට කාන්තාවෝ 21ක්-තව එන්න පුළුවන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි. මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන
2 years ago Tags #ceylonwire විජිත රෙකෝඩ් තියපු ගම්පහ මනාප ලැයිස්තුව මෙන්න මීට සුළු මොහොතකට පෙර මනාප ඡන්ද 655, 289ක් ලබාගනිමින් වාර්තාවක් පිහිටුවූ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් කණ්ඩායම් නායිකා ආචාර්ය හරිනි