2 years ago Tags #ceylonwire ඉන්දියාව අනුරට මල් පොකුරක් දෙයි ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගයට සුබපතා ඇත. මෙම
2 years ago Tags #ceylonwire නාමල් කුරුණෑගලින් ලක්ෂ තුනහමාරක මනාප ගනී ජාතික ජන බලවේගයේ අපේක්ෂක නාමල් කරුණාරත්න කුරුණෑගල දිස්ත්රික්කයේ වැඩිම මනාප සංඛ්යාව ලබාගනිමින් මුළු ඡන්ද 356,969 ලබාගත්තේය. ජාජබ අපේක්ෂකයන් වන ආනන්ද
2 years ago Tags #ceylonwire විජිත හරිනිගේ මනාප වාර්තාව බිඳදමයි – ගම්පහින් ඡන්ද 716,715ක් ජාතික ජන බලවේගයේ අපේක්ෂක විජිත හේරත් ගම්පහ දිස්ත්රික්කයෙන් මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් නව වාර්තාවක් පිහිටුවා ඇත. කොළඹින් ඉදිරිපත්වූ ජාජබ අගමැති
2 years ago Tags #ceylonwire ලොවෙත් නැතිවෙන්නම දිනපු දිනිල්ලක් මේක – මෙන්න වාර්තා දැනට 2024 මහමැතිවරණයේ සියලු ප්රතිඵල නිකුත් වී අවසන්. ඒ එක්කම මේ පාර මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විසින් පිහිටවූ, පිහිට වීමට
2 years ago Tags #ceylonwire ලාල්කාන්ත උඩින් එද්දී ලාල් කතා කියපු කිරිකොඩු කිරිඇල්ල යටින් එයි – මෙන්න මහනුවර මනාප 2024 මහමැතිවරණයේ මහනුවර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් වී ඇති අතර ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත මහනුවරින් වැඩිම මනාප ලබාගෙන ඡන්ද
2 years ago Tags #ceylonwire මහින්ද පසුකර යමින් හරිනි ඉතිහාසගත වෙයි – මෙන්න කොළඹ මනාප 2024 මහමැතිවරණයේ කොළඹ දිස්ත්රික්කයේ මනාප ඡන්ද ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. කොළඹ දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට
2 years ago Tags #ceylonwire අඬපු එක වැඩකරයි – රත්තරං ඇතුළට එයි – මෙන්න කළුතර මනාප මනාප ඡන්ද ක්රමය යටතේ කළුතර දිස්ත්රික්කයෙන් ජාතික ජන බලවේගය ආසන අටක් (08) දිනාගෙන තිබේ. කළුතර දිස්ත්රික්කයේ මනාප පහත පරිදි වේ.
2 years ago Tags #ceylonwire “ලැබුණු බලයෙන් අපි මත්වෙන්නේ නෑ” – ටිල්වින් සිල්වා කියයි (වීඩියෝ) ලැබුණු බලයෙන් ජාතික ජන බලවේගය ‘මත්නොවන’ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේය. 2024 මහමැතිවරණයෙන් ලැබූ ජයග්රහණය
2 years ago Tags #ceylonwire සාම්ප්රදායික දෙමළ ජාතිකවාදීන් අභිබවා අනුරගේ මාළිමාව දෙමළ සුළුතරයේ සංස්කෘතික අගනුවර ජයගනී – යාපනය ජය ගැන ඉන්දියාවේ ‘ද හින්දු’ කියයි සාම්ප්රදායික දෙමළ ජාතිකවාදී පක්ෂ අභිබවා, දෙමළ සුළුතරයේ සංස්කෘතික අගනුවර වන ශ්රී ලංකාවේ උතුරේ යාපනය දිස්ත්රික්කය, ජාතික ජන බලවේගය හෙවත් වර්තමානයේ
2 years ago Tags #ceylonwire නාමල් අනුරටයි මාලිමාවටයි සුබ පතයි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයට හිටපු අමාත්ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම්