1 year ago Tags #ceylonwire ජවිපෙට සම්බන්ධ බවට එල්ලවන චෝදනා අල්ලස් කොමිසමේ ලොක්කා ප්රතික්ෂේප කරයි ජනතා විමුක්ති පෙරමුණේ නීති කණ්ඩායමේ සේවය කළ බවට එල්ල වන චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ ලොක්කා JVP ද? – මුජිබර් අසයි | “ඔහුත් නොදන්නිය ඔහු යන මානය”- බිමල් උත්තර දෙයි(වීඩියෝ) විපක්ෂ මන්ත්රී මුජිබර් රහ්මාන් අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අද
1 year ago Tags #ceylonwire “හරිනි අගමැතිකමින් අයින් කෙරෙන්නේ හීනෙන් තමයි”- ටිල්වින් කියයි අග්රාමාත්ය හරිනි අමරසූරිය එම ධූරයෙන් ඉවත් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ජනහමුවක් අමතමින් ඒ සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire යක්කල පක්ෂ කාර්යාල ආරවුල – ජවිපෙ සහ පෙරටුගාමියෝ මත ගැටුමක යක්කල ප්රදේශයේ පක්ෂ කාර්යාලයක් පවරාගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර උණුසුම් ආරවුලක් හටගෙන ඇතැයි වාර්තා වේ.
1 year ago Tags #ceylonwire මහින්දට දෙමළ ඩයස්පෝරාවෙන් තර්ජන – නන්දන වැළපෙයි යුද්ධයට හමුදා විසඳුමක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිරිගැන්වූ ජවිපෙය විසින් ඔහුගේ වරප්රසාද කප්පාදු කර දෙමළ ඩයස්පෝරාවේ තර්ජනවලට ඔහු
1 year ago Tags #ceylonwire ජිවත් වෙන්න විදිහක් නැත්නම් ‘අස්වැසුම’ට අයැදුම් කරන්නැයි වසන්ත නන්දනට කියයි දේශපාලනඥයින්ට ලබා දී ඇති වරප්රසාද අඩුකිරීම වත්මන් පරිපාලනයේ ප්රධාන අරමුණක් බව නැවත තහවුරු කරමින්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා යෝජිත විශ්රාම වැටුප්
1 year ago Tags #ceylonwire මන්ත්රී විශ්රාම වැටුප අහෝසි කළොත් ‘මරාගෙන මැරෙන්න’ නන්දන ගුණතිලක ලෑස්ති වෙයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ගෙවනු ලබන විශ්රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කළහොත් “මරාගෙන මැරෙන්න” සූදානම් බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඉදිරිපෙළ සාමාජිකයෙක්
1 year ago Tags #ceylonwire අතුරුදන් අය ගැන කතාකරන්න මානව හිමිකම් මහකොමසාරිස් පැලවත්තට යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Volker Turk ප්රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ
1 year ago Tags #ceylonwire පළාත් පාලන ආයතන 200ක බලය මාළිමාවට බලංගොඩ නගර සභාවේ සහ තණමල්විල ප්රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් තහවුරු කර ඇත. අද (24) දින පැවති පළාත්
1 year ago Tags #ceylonwire ටිල්වින් තවත් චීන ලොක්කෙක් මුණගැහෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස 18