4 months ago Tags #ceylonwire නිලධාරීන් රටේ ප්‍රශ්න ගැන IMF එකත් එක්ක හරියට කතාකරන්න ඕනෑ – රවී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ පවතින අපහසුතා සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් එම අරමුදල සමග සාකච්ඡා කළ යුතු
4 months ago Tags #අමාත්‍ය_වසන්ත_සමරසිංහ “වසන්ත අගමැතිනියට අභියෝග කරලා-කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩලා-ඇමැතිකමින් ඉවත් කළ යුතුයි”-එජාපය කියයි(වීඩියෝ) කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළයුතු බව ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු
4 months ago Tags #ceylonwire ව්‍යාපාරිකයන්ට නිකරුණේ බදු ගහලා රටක් ගොඩගන්න බෑ – රවී කියයි ව්‍යවසායකයින් පීඩාවට පත් කරමින් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
4 months ago Tags #BYD මහබැංකුවේ ලොක්කෝ අලුතින් ගත්ත BYD ඉලෙක්ට්‍රික් වාහනවලට තෙල් ගහලා(වීඩියෝ) මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
4 months ago Tags #ceylonwire ඉල්ලා අස්වුණු මන්ත්‍රී ආයෙත් ඇවිත් – ආරවුල විසඳන්න හොරණ නගර සභාව දින 14කට කල්තියයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් හොරණ නගර සභාවේ සැසිවාරය දින 14කට කල් දමා ඇති බව වාර්තා
4 months ago Tags #ceylonwire ගුරු වැටුප ගැන රවී රජයේ අවධානය යොමුකරයි ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය. ඔහු එහිදී
4 months ago Tags #ceylonwire ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යන බව රවී කියයි වත්මන ආණ්ඩුව බලයට පත්වීමට පෙර බොරු පොරොන්දු ලබා දුන්න ද එහි ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂයේ
4 months ago Tags #ceylonwire එජාපයට බැන්න අය අද එජාපයේ ප්‍රතිපත්ති උස්සගෙන යනවා – රවී රජයේ වැඩ ගැන කියයි එක්සත් ජාතික පක්ෂයේ පාලනයට දොස් පැවරූ කණ්ඩායම්වලට අද සිදුව එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි බව පිළිගැනීමට සිදුව ඇතැයි එම
5 months ago Tags #ceylonwire පෞද්ගලිකකරණය ගැන රජයේ මතය සමග රවී එකඟ වෙයි පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතු බවට රජය දරණ මතය නිවැරදි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
5 months ago Tags #ceylonwire විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් නම් බලවතුන්ව කළමනාකරණය කරගන්න පුළුවන් බව රවී පෙන්වාදෙයි පවතින අභියෝග හමුවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නම් විදේශ ප්‍රතිපත්තිය නියමිතව භාවිත කර කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ