17 hours ago Tags #ceylonwire හොඳම කාලය ඇවිත්ලු | රනිල්-සජිත් එක මේසෙකට ගේන්න කපුවෝ රැසක් පෙරට එති සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී එකට එකතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉතාම ඉක්මණින් එක මේසයට පැමිණ සාකච්ඡා
3 days ago Tags #ceylonwire එජාප-සජබ සමගිය වෙනුවෙන් රනිල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් තම තනතුර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සමගියට බාධාවක් වුවහොත් ඕනෑම අවස්ථාවක පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව
5 days ago Tags #ceylonwire “සිංහල අවුරුද්ද වෙනකොට රටේ ආර්ථිකේ වැටෙනවා” – හරින්ගෙන් අනාවැකියක්(වීඩියෝ) දිත්ව සුළි කුණාටු ව්‍යසනයෙන් ඇති වූ බලපෑම නිසි ලෙස කළමනාකරණය නොකළහොත් 2026 අප්‍රේල් වන විට ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට
5 days ago Tags #ceylonwire මාළිමාව ගාල්ලේ අයවැය පරදී | සහායට සිටි පොහොට්ටු නි.නගරාධිපතිත් පිටුපායි ගාල්ල මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ලේඛනය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. මෙහිදී අයවැය ලේඛනයට පක්ෂව චන්ද 17ක් ලැබුණු
2 weeks ago Tags #ceylonwire ජනපති අනුර සහන දෙන විදිහ ප්‍රායෝගික නැහැ – එජාපය කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජයේ ප්‍රායෝගිකත්වය සැක සහිත බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.
2 weeks ago Tags #ceylonwire ආපදාව හමුවේ ජනතාවට බදු ගෙවීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නෑ – රවී පෙන්වාදෙයි ආපදා තත්වය හමුවේ බදු ගෙවීම සඳහා ජනතාවට ලබාදී ඇති සහන කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
2 weeks ago Tags #ceylonwire පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන රවී ප්‍රශ්න කරයි රට තුළ පවතින ආපදා තත්වය හමුවේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය යළිත් සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
2 weeks ago Tags #ceylonwire එජාප ආණ්ඩුව මුළු රටම රක්ෂණය කළා – රවී සිහිපත් කරයි 2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව මගින් මෙරටට බලපාන ස්වභාවික විපත් සහ ආපදා පිළිබඳ සලකා බලා ලොව පළමුවරට
2 weeks ago Tags #ceylonwire ණය මවන්න ගිහින් රට්ටු ණයවෙලාද? රට ණය ලබාදිය යුතු වන්නේ රටවැසියන් තවත් ණයකරුවන් බවට පත් කිරීමට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
2 weeks ago Tags #ceylonwire මහබැංකුව වැඩ කරන්නෙ වගකීමෙන් නෙවෙයිලු මෙරට ණය ගනුදෙනු ක්‍රියාත්මක කරන මහ බැංකුව සමග නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක