2 years ago Tags #ceylonwire ටයිම් අවුට් වුණු මැතිව්ස් IPL වෙන්දේසියේ ඉහළම ලංසු කාණ්ඩයට IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉහළම මූලික ලංසුවක්
2 years ago Tags #ceylonwire ජනපති ඩුබායි නුවරදී ඉන්දීය අගමැති හමුවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පැවති එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුව අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
2 years ago Tags #ceylonwire ෆිල්ම් එකක රඟපාන්න ඇවිත් නයිට් ක්ලබ් එකක කොටුවුණු පාකිස්ථානු තරුණියන් පිරිසක් බේරාගැනේ චිත්‍රපට නිෂ්පාදකයකු බව පැවසූ පුද්ගලයකු විසින් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන, කොළඹ රාත්‍රී සමාජ ශාලාවක නාට්‍යාංගනාවන් ලෙස සේවය කිරීමට සැලසූ පාකිස්ථාන තරුණියන්
2 years ago Tags #ceylonwire ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ ලයිට් කපලා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වැනි විස්සයි20 තරගය අද රායිපූර්හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහෙත් තීරණාත්මක තරගය ආරම්භ වීමට
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව 2024දී මැතිවරණවලට සූදානම් වන බව එක්සත් රාජධානිය කියයි ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින සමඟ 2024 දී විවිධ මට්ටම්වල මැතිවරණ සඳහා සූදානම් වන දකුණු ආසියාතික රටවල් අතර ශ්‍රී
2 years ago Tags #ceylonwire සජිත්ට සහ සජබෙට ඉන්දියාවෙන් ආර්ථික උපදෙස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය පක්ෂය ලෝක ප්‍රකට ඉන්දීය ආර්ථික විද්‍යාඥවරයෙක් වන ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා සමඟ
2 years ago Tags #ceylonwire භාග්ලේ කෝච්චියෙන් උතුරට යයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනකට එක්ව තිබේ. කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන ආකාරයට මහකොමසාරිස්වරයා
2 years ago Tags #ceylonwire මැක්ස්වෙල්ගෙන් ඉන්දියාවට T20 ප්‍රහාරයක් අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු ලබාගෙන ඇති වේගවත්ම ශතක වාර්තාව සමකිරීමට ග්ලෙන් මැක්ස්වෙල් ගුවාහති හි ඉන්දියාවට එරෙහිව ඊයේ පැවැති
2 years ago Tags #ceylonwire දින 17කට පසු හිමාලයානු උමගේ සිරවී සිටි කම්කරුවන් 41දෙනාම බේරාගැනේ(වීඩියෝ) කඩාවැටුණු හිමාලයානු මාර්ග උමං මාර්ගයක් යට වැළලී සිටි කම්කරුවන් 41 දෙනාම දින 17කට පසුව බේරාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය.
2 years ago Tags #ceylonwire ලංකාවේ ජීවත්වෙන්න බෑ කියා තවත් 07ක් ඉන්දියාවේ සරණාගතයෝ වෙති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සරණාගතභාවය පතා මෙරට හත්දෙනකුගෙන් යුත් පවුලක් ඊයේ (27) ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධනුෂ්කොඩි වෙත ගොස් ඇතැයි වාර්තා