
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පැවති එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුව අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
ඉන්දීය අගමැතිවරයා මීට පෙර X සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ පණිවුඩයක සඳහන් කර තිබුණේ නායකයන් දෙපළ අතර විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා පැවැත්වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දිනයේ COP28 සමුළුව ඇමතීය.
ජනාධිපතිවරයා ග්‍රීක අගමැතිවරයා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart