
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනකට එක්ව තිබේ.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන ආකාරයට මහකොමසාරිස්වරයා කොළඹ සිට මැදවච්චිය දක්වා දුම්රියෙන් ගමන්කර තිබේ.
එම දුම්රිය ගමන වෙනුවෙන් භාවිත කර ඇත්තේ ඉන්දියාව විසින් සපයන ලද නවීන මාදිලියේ දුම්රිය මැදිරි එක්කළ දුම්රියකි.
මෙම සංචාරයේදී ඉන්දීය සමාගම් විසින් වැඩිදියුණු කරන ලද උතුරු දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීමටද මහකොමසාරිස්වරයා පියවර ගෙන ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart