2 years ago Tags #ceylonwire ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය : ඉන්දියානු සමාගම් දෙකක් නුසුදුස්සෝ වෙති ලංසු ඉදිරිපත් කළ ඉන්දීය සමාගම් දෙක නුසුදුසු බව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව (CAPC) විසින් නිර්දේශ කිරීමෙන්
2 years ago Tags #ceylonwire ටෙන්ඩර් නොමැතිව ඖෂධ සෘජු මිලදී ගැනීම් සඳහා රටවල් 03 ක් සමඟ අවබෝධතා ගිවිසුම් ස්ථාපිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහරිමින් ඍජුව ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් (MoUs) සකස්
2 years ago Tags #ceylonwire කාන්තාවන් වෙනුවෙන් සම්මත කෙරුණු ඉන්දියාවේ නවතම පනතට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) ඉන්දියාවේ ‘කාන්තා වෙන්කිරීමේ පනත් කෙටුම්පත’ සම්මත කිරීම සාදරයෙන් පිළිගෙන
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගෝලීය නායකත්වය එජා මහා මණ්ඩලයේදී ප්‍රශංසාවට ලක්වේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව විදේශීය නැව්, ගුවන් යානා සංචාර සඳහා නව මෙහෙයුම් පටිපාටියක් එළිදැක්වීමට ආසන්න බව ඉන්දියාව කියයි චීන නෞක ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ලට පිළියම් යෙදීමේ ප්රයත්නයක කොටසක් ලෙස ශ්‍රී ලංකා රජය යුදමය සහ වෙනත්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය සම්බන්ධයෙන් තමිල්නාඩු රජයේ කමිටුවක් නිර්දේශ ඉදිරිපත් කරයි ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන හා දිගුකාලීන ගැටලුවලට කල් පවත්නා විසඳුම් සෙවීම සඳහා
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ඉන්දියාවේ ‘අමුල්’ කිරි ඉන්දියාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන ‘අමුල්’ 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ නිල කණ්ඩායම් අනුග්‍රාහකයා
2 years ago Tags #ceylonwire රුසියාව ආසියාව දෙසට හැරෙනවා – ජයිශංකර් දශක හතක් පුරා ලෝක බලවතුන් අතර පැවති සියලු සබඳතා අතරින් ස්ථායී සබඳතාවයක් ලෙස ඉන්දියා-රුසියා සබඳතාව පැවැති බවත්, ඉදිරි වසරවලදී රුසියාව
2 years ago Tags #ceylonwire ‘රාමාගේ අඩිපාරේ; ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හරහා සංස්කෘතික ගමනක්’ මේ වසරේ යෙදෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් පිරීම නිමිත්තෙන්, නවදිල්ලි නුවර
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන්