
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්රමුඛතම කිරි නිෂ්පාදකයා වන ‘අමුල්’ 2023 ICC ක්රිකට් ලෝක කුසලානය සඳහා ශ්රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ නිල කණ්ඩායම් අනුග්රාහකයා ලෙස ප්රකාශයට පත්කර ඇත.
ශ්රී ලංකා කණ්ඩායමේ නිල අනුග්රාහකයා ලෙස ‘අමුල්’ පැමිණ ඇති බව ශ්රී ලංකා ක්රිකට් (SLC) ෆේස්බුක් හරහා අද නිවේදනය කළේය.
ICC හි පිරිමි ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය 2023 ඔක්තෝබර් 05 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.
තරගාවලියේ පෙරහුරු තරග මේ වන විට ආරම්භ වී ඇති අතර ශ්රී ලංකාව සිය පළමු තරගයට සහභාගි වී ඇත්තේ බංග්ලාදේශයට එරෙහිවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart