2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගිහින් ආපු ෆොනීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ස්වාධීනව ඉදිරිපත්ව සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙට (අගෝස්තු 9 සිකුරාදා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ෆීල්ඩ් මාර්ෂල්
2 years ago Tags #ceylonwire වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබයි චරිත් අසංලකගේ නායකත්වය යටතේ වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.. කොළඹ
2 years ago Tags #ceylonwire TikTok වලට අමෙරිකාවෙන් තවත් නඩුවක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව TikTok සහ එහි මව් සමාගම ByteDance ට එරෙහිව නඩුවක් ගොනු කළේය. ඒ TikTok සහ එහි මව්
2 years ago Tags #ceylonwire වැඩි අලි රට පටවන්න යෝජනාවක් මෙරට අලි ගහනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පවසමින් අලි ඇතුන් අපනයනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර
2 years ago Tags #ceylonwire අනුරගේ පිටරට ටුවර්වලට වියදම් කරපු අය මෙන්න තමන් සිදුකළ සංචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ මුදලට විකුණුනු නායකයන් බවත් කිසිදු රටකට තම පක්ෂය මිලදී ගැනීමට නොහැකි බවත් ජාතික
2 years ago Tags #ceylonwire ඕපාදූප පතුරුවා රට අවුලුවන බවට ඩුබායිවලින් පකිස්තානයට දොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, එහි ආයතනවලට හෝ දේශපාලනඥයන්ට එරෙහිව සාවද්‍ය ප්‍රචාර පතුරුවා හැරීමෙන් වළකින ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කරච්චි
2 years ago Tags #ceylonwire ජනපතිගේ රට සවාරි වියදම් එළියට – දැන් අනුරත් රට සවාරි වියදම් කියයි ද ? 2023 වසරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩන්, සිංගප්පූරුව, ජපානය (ටෝකියෝ), කියුබාව (හවානා), අමෙරිකාව (නිව්යෝර්ක්), ජර්මනිය (බර්ලින්) සහ චීනය (බීජිං) යන
2 years ago Tags #ceylonwire කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබරයේ බංග්ලාදේශයේ දී පැවැත්වීම අවිනිශ්චිතයි ? බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමත් සමග ICC කාන්තා T20 ලෝක කුසලානය – 2024 සඳහා සත්කාරකත්වය දැරීමට බංග්ලාදේශයට ඇති හැකියාව
2 years ago Tags #AFP බංග්ලාදේශයෙන් පළාගිය හසීනා ඉන්දියාවේ අගර්තාලාවට ගොඩබසී දැඩි විරෝධතා මධ්‍යයේ රටින් පළාගිය බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවේ බටහිර බෙංගාලයට පියාසර කළ බව වාර්තා වේ. මේ අතර, වෙනත්
2 years ago Tags #ceylonwire ජූලි මාසයේ ICC ක්‍රීඩිකාවන් අතරටත් චමරි එයි 2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාව සඳහා නම්කර සිටින ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු ද ඇතුළත්ව සිටී.