
මිහින්තලේ අනුලා සෑයට ඇමැති භික්ෂුවක් එක්ක ගහපු ගිවිසුම අවලංගු කරන්න – මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති
ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා සහ හිමිනමක අතර ඇති









