
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ සතිපතා රැස්වීම අමතමින් ඔහු කියා සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි ගුරුවරුන් 4,441 දෙනෙකු පාසල් සඳහා අනුමත කර ඇති බවයි.
මේ සඳහා ඉංග්‍රීසි ගුරුවරුන් 6500කගේ අවශ්‍යතාවක් පවතී.
දැනට ඉංග්‍රීසියෙන් විෂයයන් උගන්වන පාසල් සංඛ්‍යාව 765කි.
ඒ අනුව මේ වසරේ පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
තවද, ඉංග්‍රීසි ගුරුවරුන් 6500 දක්වා වැඩි කිරීමට නියමිත බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඇමැති ගුණවර්ධන පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart