2 years ago Tags #ceylonwire උමා ඔය ජනන යන්ත්‍ර දෙකක් ‘දසුනි’ට සහ ‘චුලෝචනා’ට වෙන්කෙරේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලදී කළ සේවය අගයමින් උමා ඔය ජලවිදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා කම්කරුවන් දෙදෙනකුගේ නමින්
2 years ago Tags #ceylonwire විදේශ රැකියා ජාවාරම්කරුවන් වහාම අත්අඩංගුවට ගන්න – මනූෂ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු
2 years ago Tags #ceylonwire අරගල කාලෙ පුච්චපු ඔෆිස් එක වෙනුවට ජොනී හදපු අලුත් එක මහින්ද විවෘත කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල – විලේගොඩ පක්ෂ කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරිණි.
2 years ago Tags #ceylonwire ලංකාවෙ කන්න නැතුව තවත් තිදෙනෙක් ඉන්දියාවට මෙරට අට හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු සඳුදා අලුයම ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙන ළඟා වී තිබේ. ලද තොරතුරක් මත සමුද්‍ර
2 years ago Tags #ceylonwire සජබ මන්ත්‍රීවරු ජනපතිගෙන් මුදල් අරගෙන තියෙන්නේ සජිත්ට හොරෙන්ලු මෙරට විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය එහි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ
2 years ago Tags #news බෙහෙත්වල ප්‍රමිතිය චෙක්කරන්න අවශ්‍යම තැන මිනිස්සු නෑ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරයේ පුරප්පාඩු 30 ක පමණ හිඟයක් පවතින අතර ඒ ඔස්සේ ආනයනය කරන ලද ඖෂධ පිළිබඳ පරිපූර්ණ
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ සහය ලබාගෙන මන්නාරම අන්තර්ජාතික වාණිජ නගරයක් කරනවා – මනූෂ පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ”පෝර්ට් සිටි” දෙකෙන් එකක් බවත්, කළාපයේ දැවැන්ත ආර්ථිකයකට හිමික කියනා
2 years ago Tags #ceylonwire චීනෙට හම්බන්තොටින් තවත් ඉඩම් හම්බන්තොට සැලසුම් කර ඇති තෙල් පිරිපහදුවක ධාරිතාව පුළුල් කිරීමට චීනයේ Sinopec සමාගම සමාගම තීරණය කිරීමෙන් පසු ඒ සඳහා අමතර ඉඩම්
2 years ago Tags #ceylonwire යෝජිත විදුලි ප්‍රතිසංස්කරණ පනතින් දැනට තියෙන ප්‍රශ්න විසඳලා නැහැ – ආචාර්ය සියඹලාපිටිය ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ලෙස රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කළ විදුලි ක්ෂේත්රයේ යෝජිත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉදරිපත් කර තිබෙන පනත්
2 years ago Tags #ceylonwire විදුලිබල ප්‍රතිසංස්කරණ කෙටුම්පත ගැසට් කරයි – එන සතියේ පාර්ලිමේන්තුවට විදුලිබල ක්ෂේත්රයේ යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. පනත් කෙටුම්පත ඉදිරි