
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල – විලේගොඩ පක්ෂ කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරිණි.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තවත් දේශපාලනඥයෝ පිරිසක් ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මීට පෙර පැවැති කුරුණෑගල – විලේගොඩ පක්ෂ කාර්යාලය අරගල සමයේදී ගිනිතබා විනාශ කර තිබිණි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart