2 years ago Tags #ceylonwire මියන්මාර සයිබර් අපරාධ කඳවුරේ ඉන්න ලාංකිකයන් 49 දෙනා බේරගන්න සාකච්ඡා පටන් අරන් සයිබර් අපරාධ ක්‍රියාකාරකම් සඳහා මියන්මාරයට බලහත්කාරයෙන් ජාවාරම් කරන ලද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් කඩිනමින් නිදහස් කරගැනීමට රජය බලාපොරොත්තු වන බව
2 years ago Tags #ceylonwire ලබන වසරේ සිට පහේ ශිෂ්‍යත්වය වෙනස්වේ – ලකුණුවලින් 30%ක් පන්තියේ වැඩවලට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්රශ්නපත්රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්
2 years ago Tags #ceylonwire මාස 05කදී රු.බිලියන 13ක කුඩු අල්ලලා 2024 වසරේ මේ දක්වා සිදුකරන ලද නාවික මෙහෙයුම්වලදී රුපියල් බිලියන 13 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක්
2 years ago Tags #ceylonwire පාප් වහන්සේට මෝදිගෙන් ඇරයුමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවිය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය අතරතුරදීයි. එම හමුවේයි ඉන්දීය අග්‍රාමාත්‍ය
2 years ago Tags #ceylonwire කොල්ලෝ පචවෙද්දී කෙල්ලෝ උඩින් දිනති සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග අද පැවැති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්න හරීන් සූදානම් වෙයි ICC T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කළින් ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අදහස් පළකළේය. ඒ ඊයේ පස්වරුවේ
2 years ago Tags #ceylonwire මෝදි ඉතාලි යයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතයි. තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදිගේ පළමු
2 years ago Tags #ceylonwire ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක නීති 15ක් සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක නීති 15ක් පමණ පැනවීමට රජය සැලසුම් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික කම්කරු නීතිවලට ගැළපෙන ලෙස ලංකාවේ කම්කරු නීති වෙනස් කරන බව ඇමැති මනූෂ ලෝකෙටම කියයි ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට
2 years ago Tags #ceylonwire ඔලුවිල් වරායේ නැව් හදන්න ප්ලෑන් එකක් වාණිජ හා ධීවර වරායකින් සමන්විත ඔලුවිල්හි පිහිටි, රජයට අයත් නැගෙනහිර වරායේ නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු සමඟ නැවත