2 years ago Tags #ceylonwire නඩු නොයා ගොඩින් බේරගන්න අලුත් ක්‍රමයක් එයි අපරාධ නඩු කඩිනමින් විසඳීමේ අරමුණින් අපරාධ නඩු විධාන සංග්‍රහයට අභියාචනා කේවල් කිරීම හෝ අභියාචනා ගිවිසුම් ඇති කිරීමේ විධිවිධාන හඳුන්වා දීමට
2 years ago Tags #ceylonwire ළමුන්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමේ නීති අමාත්‍යංශ අස්සේ හිරවෙලා දරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා වූ යෝජනා ඇතුළත් විශේෂඥ කමිටු වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේ.
2 years ago Tags #ceylonwire ලංකාවේ පොලිසිය ලෝකෙට දැනුම බෙදන්න සූදානම්ලු ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව
2 years ago Tags #ceylonwire ඉන්දීය ධීවර ප්රශ්නය තමිල්නාඩුව විසඳන්නේ නැහැ – අපේ ධීවරයෝ මුහුදු යන එකත් නවත්තලා – ඇමැති දේවානන්දා උතුරේ සිටින දෙමළ ධීවරයන්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල කරන ඉන්දීය ධීවරයන් නීතිවිරෝධීව මසුන් ඇල්ලීමේ ගැටලුව තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සහයෝගයෙන් තොරව ඉන්දීය
2 years ago Tags #ceylonwire ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලංකාවට ඩොලර් බිලියන 17ක පමණ වාසියක් තියෙනවලු ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන
2 years ago Tags #ceylonwire කයියනායකලා අර්බුද වෙලාවෙ හැංගුණා – අද රටට සුබාරංචි ගෙනෙන තනි මිනිහගෙ කකුලෙන් අදිනවා – ඇමැති මනූෂ(ඡායාරූප) රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින්
2 years ago Tags #ceylonwire තනතුර අවභාවිත කරන සාමදාන විනිසුරුවරුන් ඉවත් කරන්න නව රෙගුලාසි එයි සාමදාන විනිසුරුවරුන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ චර්යාධර්ම සංග්‍රහය සම්බන්ධයෙන් වන රෙගුලාසිවලට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ
2 years ago Tags #ceylonwire ඕනම යකඩයක් රට පටවන්න අවසර ගන්න වෙයි නීතිවිරෝධී ලෙස ලෝහ, යකඩ, ඒ ආශ්රිත උපකරණ සහ අබලි ද්‍රව්‍ය අපනයනය වැළැක්වීමේ පියවරක් ලෙස සියලුම ලෝහ අපනයනය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ
2 years ago Tags #ceylonwire ඡන්දෙ ළඟ නිසා ගොවියාගේ කරල පැහෙයි – ඊළඟ මහ දෙකන්නයට රජයෙන් පෝර නොමිලේ ඉදිරි මහ කන්න දෙකක් සඳහා ගොවි ජනතාවට වී වගාව සඳහා අවශ්‍ය බන්ඩි පොහොර(MOP) නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙන
2 years ago Tags #ceylonwire යෝගා සඳහා ජයිශංකර් ඩුබායි යයි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් සමඟ විශේෂ