2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය කල්දාන්න ඉල්ලන කවුද මේ ලේනව…? වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අර්ථ නිරූපණය කරන ලෙස ඉල්ලා චමීන්ද්‍ර දයාන් ලේනව නමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික
2 years ago Tags #ceylonwire ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු නෙදර්ලන්තය, ප්‍රංශය, පෘතුගාලය,
2 years ago Tags #ceylonwire සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ඉඩම් මනින්න සූදානම් වෙයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම් නැවත ආරම්භ කිරීමේ හැකියාව සලකා බලමින්
2 years ago Tags #ceylonwire රජයේ තානායම්වලින් සුපිරි හෝටල් 500ක් හදන්න ප්ලෑන් එකක් නිසි නඩත්තුවක් සිදුනොකෙරෙන රජයට අයත් තානායම්, සුඛෝපභෝගී හෝටල් බවට පත් කිරීමෙන් රටේ සංචාරක ක්ෂේත්රය පුනර්ජීවනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම්
2 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරමුන් රකින බවට ඇතැම් නීතිඥයන්ට ජනපතිගෙන් චෝදනා අද ත්රස්තවාදයට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම රටට විශාල තර්ජනයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ
2 years ago Tags #ceylonwire ආදායම් උපයන්න කොළඹ නගරයේ ඉඩම් 52ක් පිට්ටනි 26ක් බදු දෙයි කොළඹ මහ නගර සභාව යටතේ පවතින රජය සතු ඉඩම් 52 ක් සහ ක්‍රීඩා පිටි 26 ක් ආදායම් උත්පාදන ව්‍යාපාර ලෙස
2 years ago Tags #ceylonwire මෝදි අනිද්දා රුසියාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ජූලි 8 වනදා මෝදි රුසියාවට පැමිණෙන අතර දින 02
2 years ago Tags #ceylonwire රාජ්‍ය අනුග්‍රහය යටතේ වෘත්තීය පුහුණු වැඩසටහන් – මනූෂ මාතරදී කියයි රාජ්‍ය අනුග්‍රහය යටතේ වෘත්තීය පුහුණු වැඩසටහන් දියත් කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි. ඔහු සඳහන් කළේ
2 years ago Tags #ceylonwire අලි සබ්රි හෙට සිංගප්පූරු යයි විදේශ ඇමැති අලි සබ්රි නිල සංචාරයක් සඳහා හෙට (07) සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබේ. ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ සිංගප්පූරු
2 years ago Tags #ceylonwire විශ්වවිද්‍යාලවල තියෙන්නේ ජනතාවගේ බදු මුදල් – FUTA එකේ බූදලයක් නෙවෙයි- රාජ්‍ය ඇමැති රාඝවන් විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට නොවිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් පවසයි. ඔහු චෝදනා