2 years ago Tags #ceylonwire ඉන්ධන මිල අඩු කෙරේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ
2 years ago Tags #ceylonwire නිල නිවාසවලින් ඉවත්වෙන්න මන්ත්‍රීලට මාස තුනක කාලයක් දෙයි හිටපු මැති ඇමැතිවරුන්ට සහ හිටපු රාජ්‍ය නිලධාරීන්ට ලබා දී තිබූ නිල නිවාස යළි පවරා ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන
2 years ago Tags #ceylonwire ලංකාවේ ප්‍රශ්න ගැන රාහුල් ගාන්ධිත් අතපොවයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් 37 දෙනා සහ ඔවුන්ගේ බෝට්ටු හැකි ඉක්මණින් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉන්දීය
2 years ago Tags #ceylonwire හිටපු මැති ඇමැතිලාගේ ආරක්ෂාවට දාපු පොලිසියේ අය යළි කැඳවයි හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අනුයුක්ත කර සිටි සියලුම පොලිස් ආරක්ෂක නිලධාරීන් යළි කැදවා ඇති බව පොලීසිය පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
2 years ago Tags #ceylonwire රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඉල්ලා අස්වී තිබේ. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් වෙත
2 years ago Tags #ceylonwire අද රෑ සිට වීසා පරණ ක්‍රමයට අද මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබාදීම පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විශාල ගැටළුවක්ව පැවති වීසා
2 years ago Tags #2K බන්දුල කියපු නිසා ඉදිකිරීම් සමාගමකට නීති විරෝධීව ගෙවන්න ගිය මිලියන 150ක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ඉදිකිරීම් සමාගමකට නීති විරෝධී ලෙස සිදුකිරීමට ගිය බව කියන රුපියල් මිලියන 150ක මුදල් ගෙවීම
2 years ago Tags #ceylonwire ලංකාවේ චීන මර්මස්ථාන දෙකට සල්ලි දාන්නැයි ඇමැති විජිත සෞදියෙන් ඉල්ලයි සංචාරක ක්ෂේත්රය, හම්බන්තොට විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපය, තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ රෙදිපිළි කලාපය, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය සඳහා
2 years ago Tags #ceylonwire නීතිය කාටත් එකයි-IMF එක්ක ඉදිරියට-ජීවන බර අඩුකරනවා-කිසිකෙනෙක් මගහරින්නේ නෑ – ජනපති ජාතිය අමතමින් කියයි(වීඩියෝ) දශක කිහිපයක් තිස්සේ නැගූ හඬට තිරසාර ලෙස සවන් දී ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළට හුස්ම පෙවූ මෙරට සියලු දෙනාට ප්‍රණාමය
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අත්සන් තබා තිබේ. ඒ අනුව