2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය විභාගය අවලංගු කරන්න තරම් බරපතළ නැතිලු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පිටවීමත් සමඟ එම විභාගය අවලංගු කිරීමට හෝ ප්‍රතිඵල අත්හිටුවීමට තරම් බලගතු හේතු මතුවී නොමැති
2 years ago Tags #ceylonwire නඩුවක් තිබුණට පාස්පෝට් නිකුත් කරන්නේ පරණ විදිහටමයි පවතින නීතිමය අභියෝග මධ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පවතින යාන්ත්‍රණය යටතේ සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න
2 years ago Tags #ceylonwire ඡන්දෙ නොඉල්ලපු හේතුව කනකත් පැහැදිලි කරයි ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළේ ජනතාවට වෙනසක් අවශ්‍ය බව පෙනෙන බැවින් යැයි හිටපු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක
2 years ago Tags #ceylonwire හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස්
2 years ago Tags #ceylonwire හරිනිගෙයි විජිතගෙයි මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුව මෙහෙම කියයි 150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අගමැති හරිනි අමරසූරියගේ සහ ඇමැති විජිත හේරත්ගේ රුව සහිත තැපැල් මුද්දර සම්බන්ධයෙන් පැතිර යන
2 years ago Tags #ceylonwire පරිසර අමාත්‍යාංශෙ තියල තිබුණ ඇත් දළ දෙකක් වනජීවියට භාරදෙයි පරිසර අමාත්‍යාංශයේ ඇමැති කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා තිබූ ඉතා වටිනා ඇත් දළ යුගළක් වනජීවී දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. පරිසර, වනජීවී සහ වන
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවෙන් ලයිට් බිලට අලුත් සුත්‍රයක් පවතින විදුලි ගාස්තු සූත්‍රය සංශෝධනය කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. අමාත්‍යාංශය පවසන පරිදි
2 years ago Tags #ceylonwire හිටපු ඇමැතිලා තාම බාරදීලා තියෙන්නේ නිල නිවාස 14යිලු හිටපු ඇමැතිවරුන් විසින් මෙතෙක් භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.
2 years ago Tags #ceylonwire බැඳුම්කර මගඩියට රනිල් සම්බන්ධ බව අර්ජුන් මහේන්ද්‍රන් පාර්ලිමේන්තුවේදී එළිකරලා – රජය විමර්ශනය යළි අරඹයි කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සහ රජයේ ස්ථාවරය පිළිබඳ කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් ඊයේ(8) පැහැදිලි කිරීමක්
2 years ago Tags #ceylonwire දරුවන්ගේ මානසික සෞඛ්‍යයට වැඩියෙන්ම බලපාන්නේ මේ අධ්‍යාපන ක්‍රමයයි – අගමැති හරිනි (වීඩියෝ) පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ නිර්මාණය වී ඇති තරඟකාරිත්වය සහ අධ්‍යාපනය තුළ මතුවන තත්ත්වයන් හේතුවෙන් පාසල් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රධාන ගැටලුවක්