
දැන් ලංකාවේ අධිනීතිඥයෝ නැහැ – එහෙම හඳුන්වන එක වංචාවක් – පුළුවන්නම් සහතිකේ පෙන්නන්නැයි අජිත් පී. ට ඇමැති හර්ෂණ අභියෝග කරයි(වීඩියෝ)
ශ්‍රී ලංකාවේ අධිනීතිඥයන් සිටිය නොහැකි බවත් එලෙස සිටින්නේ නම් එය ව්‍යාජ හැඳින්වීමක් බවත් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී









